ඉන්දියාව ලෝක හොරෙක් අත්අඩංගුවට ගනී.. ජනපති මෛත්‍රී ගැන කියා එක්ව ගත් පින්තූරත් පෙන්වයි..
ඉන්දීය රුපියල් කෝටි 16ක වංචාවක් සිදු කලේ යයි චෝදනා මත අභිෂේක් ජෝෂි නම් ඉන්දීය ව්‍යාපාරිකයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය විසින් කල ප්‍රශ්න කිරීම්වලදී ඔහු සදහන් කර ඇත්තේ තමන් ශ්‍රී ලංකාව තුළ බැංකුවක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා උසස් නිළධාරීන් සමඟ ගෝවා නගරයේදී සාකච්ඡාව කල බවයි.
මෙම පුවත වාර්තා කරන ටයිම් ඔෆ් ඉන්දයා පුවත්පත පවසන්නේ සැකකරු විසින් ඉහත ඡායාරූප ඉදිරිපත් කල පසු ඉන්දියානු පොලීසිය විශ්මයට පත් වූ බවයි.

මේවට නම් ගූ යන්න රිදේවි වහල්ලු ටිකට 

source - Google karala hoya ganin 

Last edited: