ලෝක_හොරෙක්

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
ඉන්දියාව ලෝක හොරෙක් අත්අඩංගුවට ගනී.. ජනපති මෛත‍්‍රී ගැන කියා එක්ව ගත් පින්තූරත් පෙන්වයි..




3f385bd6db862acfd21885b7bb4d6656.jpg



ඉන්දීය රුපියල් කෝටි 16ක වංචාවක් සිදු කලේ යයි චෝදනා මත අභිෂේක් ජෝෂි නම් ඉන්දීය ව්‍යාපාරිකයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය විසින් කල ප‍්‍රශ්න කිරීම්වලදී ඔහු සදහන් කර ඇත්තේ තමන් ශ‍්‍රී ලංකාව තුළ බැංකුවක් ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා උසස් නිළධාරීන් සමඟ ගෝවා නගරයේදී සාකච්ඡාව කල බවයි.
මෙම පුවත වාර්තා කරන ටයිම් ඔෆ් ඉන්දයා පුවත්පත පවසන්නේ සැකකරු විසින් ඉහත ඡායාරූප ඉදිරිපත් කල පසු ඉන්දියානු පොලීසිය විශ්මයට පත් වූ බවයි.





මේවට නම් ගූ යන්න රිදේවි වහල්ලු ටිකට :lol::lol::lol::lol::growl::growl::growl:



source - Google karala hoya ganin :lol::lol::lol:
6372b333452ee8d6ed0c4c2417bdafba.jpg
 
Last edited:

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඔය ඉන්දියන් කාරයො හිතන් ඉන්නෙ ලංකාවෙ ඉඳන් ඉන්දියාවට කෝච්චි තියනවා කියල බොරු නන් ඉන්දියන් කාරයෙක්ගෙන් අහල බලපං; ඕන්න එකෙක්ට කියල බලපං බොරුද කියල.:P