ලෝගෝ එකක් ඩිසයින් කරගන්න.

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ubata salli naa?:dull:

මණ්ඩපේ උන්ට මේ ත්‍රෙඩ් එකට එන්න ඔට්ටු නෑ මිනිහෝ..
මාව නොදන්න උන්ට විතරයි මේක දැම්මේ..
පල පල..
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
එහෙනම් බං ලෝගෝ හදන සොෆ්ට්වෙයාර් එකක් බාගනිං.. :yes:
වෘත්තියක් විදියට ඕව කරන උන් නිකන් කරල දෙන එකක් නෑ.. :no:
:dull:
 

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මණ්ඩපේ උන්ට මේ ත්‍රෙඩ් එකට එන්න ඔට්ටු නෑ මිනිහෝ..
    මාව නොදන්න උන්ට විතරයි මේක දැම්මේ..
    පල පල..

    ehemath thread thiyenawada?? nodanna ayatati dnna ayatai. :rofl::rofl:
     

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    මේ පොඩි ටෙන්ඩර් ගන්න බිස්නස් එකකට ලෝගෝ එකක් ඩිසසින් කරගන්න ඕනේ මිනිහෝ.. සල්ලි ගෙවල අලි කොටි වලස්සු අල්ලලා ඩිසයින් කරන්න සල්ලි නෑ මූසලයෝ..
    පොඩි ලෝගෝ එකක් ඩිසයින් කරගන්න ෆ්‍රී සයිට් එකක් හොයල දියන්කෝ මිනිහෝ..
    ලොකු උදව්වක් යකෝ..
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    පරන ත්‍රෙඩ් එකක්නෙ බං මේක. ඇයි බන් ඒත් නිකන් ඉල්ලන්නෙ
    එතකොට අපිට යන් කල දසාව මොකක්ද
    :no:


     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මේ විදියට Type කරලා තියෙන මුගේ ත්‍රෙඩ් එකක් දැක්කමයි මේ :rofl: