අවුලක් නෑ මිනිහෝ උබ වෙනුවෙන් මම පෝස්ට් වලට කමෙන්ට් දාන්නම් මිනිහෝ උබටත් එතකොට ලේසියිනේ
ඩබල් ඩබල්අවුලක් නෑ මිනිහෝ උබ වෙනුවෙන් මම පෝස්ට් වලට කමෙන්ට් දාන්නම් මිනිහෝ උබටත් එතකොට ලේසියිනේ
ඩබල් ඩබල්$5ක් දීලා කරගනින් මිනිහෝ ලෝබ නැතුව.
අර අපේ තුසිතයා ඉන්නේ. ඌ කරලා දෙයි අඩුවට
හායි සෙක්සි,
මොකෝ වෙන්නේ
මොනා වෙන්නද මිනිහෝ මේ හුචක්කු ගෙදර ඉන්න ඉඩත් මදි ඒ මදිවට වවුල්ලු සයිස් මදුරැවෝ මුන් වැම්පියර්ලාද කොහෙද ආයේ ඇත්ලට යන්න හිතෙනවා එහේ මෙච්චර මදුරුවෝ නැ මිනිහෝ

පිස්සු හැදෙනව මෙකේ කමෙන්ට් කියවද්දී උඹට රිප්ලයි දාපුවත් මම කෝට් කරන්න යනවා ආච්චිගේ රෙද්ද
ඌ ෆ්‍රී කරන එකක් හොයන්නේ බන්elakiri eke kattiya inne mchn ROTTENCOLT ehema

මේ වගේ එකක්නම් දැකලා තිබ්බේ නැහැ ගැනියේ..ඇයි මිනිහෝ නිකන් කින්ඩියට හිනා වෙන්නේ මීට කලින් නිවුන්නු දැකලා නැද්ද මිනිහෝ


රෑට විතරක් ලොග් වෙයං මිනිහෝ දවල්ට වැඩිය ඇක්ටිව් ඉන්න එපා ඇඩ්මින් දැක්කොත් තෝව බෑන් කරයි..![]()
මොනා වෙන්නද මිනිහෝ මේ හුචක්කු ගෙදර ඉන්න ඉඩත් මදි ඒ මදිවට වවුල්ලු සයිස් මදුරැවෝ මුන් වැම්පියර්ලාද කොහෙද ආයේ ඇත්ලට යන්න හිතෙනවා එහේ මෙච්චර මදුරුවෝ නැ මිනිහෝ
ඌ ෆ්‍රී කරන එකක් හොයන්නේ බන්
මේ වගේ එකක්නම් දැකලා තිබ්බේ නැහැ ගැනියේ..
හොල්මන් වෙනවා මේ ට්‍රේඩ් එකට ආවහම.![]()
උඹ දැන් කොහේ ඉඳන්ද ඔය ගෙදරට ඇවිත් තියෙන්නේ?
ඒකනේ ගෑනියේ හැමෝම කියන්නේ පොඩ්කාලෙත් ඔහොමයි අම්මා මට කිරිපොවලා නිදිකරවලා ආයේ ඇවිත් ආයෙත් කිරිපොවනවා ඇහැරවලා මම වැරැද්දක් කලාම මුට ගහනවා මු වැරැද්දක් කලාම මට ගහනවා මිනිහෝ මං පුවු නැද්ද මිනිහෝ

