ලෝගෝ එකක් ඩිසයින් කරගන්න.

nalinsen

Member
Nov 6, 2016
716
90
0
මේ පොඩි ටෙන්ඩර් ගන්න බිස්නස් එකකට ලෝගෝ එකක් ඩිසසින් කරගන්න ඕනේ බන්.. සල්ලි ගෙවල අලි කොටි වලස්සු අල්ලලා ඩිසයින් කරන්න සල්ලි නෑ..
පොඩි ලෝගෝ එකක් ඩිසයින් කරගන්න ෆ්‍රී සයිට් එකක් හොයල දියන්කෝ බෝලොව්..
ලොකු උදව්වක්..:yes:

මෙකෙන් කර ගනින්

https://pixlr.com/editor/