ලෝචනා හංසමාලි ජයකොඩි | LOCHI

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    okata me athmet set wen ne. kellek awilla mugen ahuwth kyanne BUMPER kyl..itin hriyaid kyhnko :baffled:
    හෙන ගහනවා වගේ ඔහොම ඇත්ත උනත් කියන්න එපා යකෝ..අරූ ඕකටත් බම්පර් කියයි... :ROFLMAO: :ROFLMAO:

    adoooo wawanne naha @PrasangaSPerera ape team ekema ewun apita kelinwa bn prasiddiye

    :lol::lol::lol:
    ඔව් බම්...වාවන්න බෑ තමයි..ඇත්ත උනත් ඒම කිව්වම..බලපන් බං උඹ මෙච්චර යහපත් කොළුවෙක් වෙලත් අහගන්න කතන්දර නේ...:ROFLMAO::ROFLMAO:
    ------ Post added on May 22, 2021 at 3:14 PM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    හෙන ගහනවා වගේ ඔහොම ඇත්ත උනත් කියන්න එපා යකෝ..අරූ ඕකටත් බම්පර් කියයි... :ROFLMAO: :ROFLMAO:
    BUMPER

    ඔව් බම්...වාවන්න බෑ තමයි..ඇත්ත උනත් ඒම කිව්වම..බලපන් බං උඹ මෙච්චර යහපත් කොළුවෙක් වෙලත් අහගන්න කතන්දර නේ...:ROFLMAO::ROFLMAO:

    math ynwa aye enne na elakiri bye hode :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    BUMPER

    math ynwa aye enne na elakiri bye hode :lol: :lol: :lol:
    මෙන්න මේකට වෙලා හිටාම් බං.කොහේ කියලා යන්නද.නෝන්ඩි කර කර හරි උඹේ දුක අපි අහනවනේ...ගෙදරටවත් කිව්වෑකිද බලාම් ඔය දුක...ඕක කිව්වොත් බොගේ කලිසම ගලෝලා බලයි කොල්ලෙක්ද යකෝ මූ කියල.... :lol: :lol: :lol: :P :ROFLMAO: :ROFLMAO:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මෙන්න මේකට වෙලා හිටාම් බං.කොහේ කියලා යන්නද.නෝන්ඩි කර කර හරි උඹේ දුක අපි අහනවනේ...ගෙදරටවත් කිව්වෑකිද බලාම් ඔය දුක...ඕක කිව්වොත් බොගේ කලිසම ගලෝලා බලයි කොල්ලෙක්ද යකෝ මූ කියල.... :lol: :lol: :lol: :P :ROFLMAO: :ROFLMAO:

    uba nam mage sansaragatha hathurek bn :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    uba nam mage sansaragatha hathurek bn :lol: :lol: :lol:
    සතුටු වෙයන් උඹේ ඔෆිස් එකේ මම නොහිටිය එක ගැන...අනික හතුරොත් ඉන්න එපායැ බං...උන් කියලා කොහේ යන්නද... :lol: :lol: :lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ehema notherena ekama hodai bn :lol: :lol: :lol:
    අවුලක් නෑ බම්...මම ගල් වඩුවට ඕඩරේ දෙන්නං දැම්මම කොටලා තියන්න කියලා "විවෘත නොකරම ආපසු ඒවන ලදී" කියල.... :lol: :lol: :lol: