හෙන ගහනවා වගේ ඔහොම ඇත්ත උනත් කියන්න එපා යකෝ..අරූ ඕකටත් බම්පර් කියයි...okata me athmet set wen ne. kellek awilla mugen ahuwth kyanne BUMPER kyl..itin hriyaid kyhnko![]()
ඔව් බම්...වාවන්න බෑ තමයි..ඇත්ත උනත් ඒම කිව්වම..බලපන් බං උඹ මෙච්චර යහපත් කොළුවෙක් වෙලත් අහගන්න කතන්දර නේ...
BUMPERහෙන ගහනවා වගේ ඔහොම ඇත්ත උනත් කියන්න එපා යකෝ..අරූ ඕකටත් බම්පර් කියයි...![]()
![]()
ඔව් බම්...වාවන්න බෑ තමයි..ඇත්ත උනත් ඒම කිව්වම..බලපන් බං උඹ මෙච්චර යහපත් කොළුවෙක් වෙලත් අහගන්න කතන්දර නේ...![]()
මෙන්න මේකට වෙලා හිටාම් බං.කොහේ කියලා යන්නද.නෝන්ඩි කර කර හරි උඹේ දුක අපි අහනවනේ...ගෙදරටවත් කිව්වෑකිද බලාම් ඔය දුක...ඕක කිව්වොත් බොගේ කලිසම ගලෝලා බලයි කොල්ලෙක්ද යකෝ මූ කියල....BUMPER
math ynwa aye enne na elakiri bye hode![]()
![]()
![]()
මෙන්න මේකට වෙලා හිටාම් බං.කොහේ කියලා යන්නද.නෝන්ඩි කර කර හරි උඹේ දුක අපි අහනවනේ...ගෙදරටවත් කිව්වෑකිද බලාම් ඔය දුක...ඕක කිව්වොත් බොගේ කලිසම ගලෝලා බලයි කොල්ලෙක්ද යකෝ මූ කියල....![]()
![]()
![]()
![]()
![]()
![]()
සතුටු වෙයන් උඹේ ඔෆිස් එකේ මම නොහිටිය එක ගැන...අනික හතුරොත් ඉන්න එපායැ බං...උන් කියලා කොහේ යන්නද...uba nam mage sansaragatha hathurek bn![]()
![]()
![]()

සතුටු වෙයන් උඹේ ඔෆිස් එකේ මම නොහිටිය එක ගැන...අනික හතුරොත් ඉන්න එපායැ බං...උන් කියලා කොහේ යන්නද...![]()
![]()
![]()
වෙලාවට ඒම නොවුනෙ..නැත්තං බලාම්කො කිරියෙ අපිට ලීසින් එකක් දාගන්න එකෙක් නැතිවෙනවනේ...uba hitiyanm melhakata mama wen ajob ekka krnwa![]()
![]()
![]()
වෙලාවට ඒම නොවුනෙ..නැත්තං බලාම්කො කිරියෙ අපිට ලීසින් එකක් දාගන්න එකෙක් නැතිවෙනවනේ...![]()
![]()
අපිට තේරුනාට බලපම්කෝ කසාද 2ක් බැඳපු ඇන්ටෙක්ට වත් තේරෙන්නෑනේ උඹේ අගේ නේද බම්...anna balapn ubata witharai mage age terune![]()
![]()
![]()
අපිට තේරුනාට බලපම්කෝ කසාද 2ක් බැඳපු ඇන්ටෙක්ට වත් තේරෙන්නෑනේ උඹේ අගේ නේද බම්...![]()
![]()
Mamath bn. Mekita thiyenne oya video professional vidihata karana. Lankave sunny leon venna puluvanmama nam mekige acting walata kamathi
niyameta karanawa
අවුලක් නෑ බම්...මම ගල් වඩුවට ඕඩරේ දෙන්නං දැම්මම කොටලා තියන්න කියලා "විවෘත නොකරම ආපසු ඒවන ලදී" කියල....ehema notherena ekama hodai bn![]()
![]()
![]()

yakoooooඅවුලක් නෑ බම්...මම ගල් වඩුවට ඕඩරේ දෙන්නං දැම්මම කොටලා තියන්න කියලා "විවෘත නොකරම ආපසු ඒවන ලදී" කියල....![]()
![]()
![]()