මට රු.500,000/- ක මුදලක් හදිසියි. වාරික 36කින් රු. 18,000/- ගානේ ගෙවන්න පුලුවන්. ඉක්මනින් ගන්න පුලුවන් කොහොමද?
ක්‍රෙඩිට් කාර්ඩ් මගුල නිසා CRIB එකේ ඉන්නවා. බෑන්ක් වලින් දෙන්න බෑ කියනවා.. විසදුමක් දියල්ලකො