අර ළඟදි ලොකු ප්‍රශ්නයක් ගියා නේද ලෝන් එක අරන් ගෙවන කාලෙ වැඩිවෙලා කියල කට්ටියගෙ මොකක්ද බැංකුවක.
මම පළවෙනි පර්සනල් ලෝන් එක ගන්න යන්නෙ මචන්. පිපල්ස් බැංකුවෙන්.
මොනාද බන් දැනගන්න ඕන, උන්ගෙන් අහන්න ඕන දේව්ල්?