ලෝන් එකක් ගැනීමට උපදෙස් අවශ්‍යයි

nu1darshika

Active member
  • Oct 31, 2011
    106
    41
    28
    ලෝන් එකක් ගැනීමට උපදෙස් අවශ්‍යයි

    මචන්ලා. උදව්වක් කරන්න පුලුවන්ද ලෝන් එකක් සම්බන්දව? මට ලක්ෂ 30 ක විතර ලෝන් එකක් ගන්න ඕන වෙලා තියනවා. ඒක ගන්න හොදම විදිහ මොකදද කියල තමා දැනගන්න ඕන.

    මට 70000ක විතර පඩියකුත් හම්බෙනවා. කෝටි 1.5ක් විතර වටින ගෙදරකුත් තියනව මගෙ නමට. මගෙ වයිෆ් ටීචර් කෙනෙක්. එයාටත් 35ක් වගෙ පඩියක් හම්බෙනවා. ටීචර්ස්ලට ගන්න පුලුවන් ලෝන් එහෙමත් තියනව නේද?

    ලෝන් ගත්ත අය දන්නව ඇතිනෙ මොකද්ද කොහොදම ක්‍රමේ කියල නේද.
     
    • Like
    Reactions: Dishta Didin

    hasanthagamage

    Junior member
  • Aug 12, 2010
    35
    1
    8
    In these days HSBC and seylan giving optimum loan rates for personal loans.
    As I know you are allowed to take a loan amount which is up to 15 times of your salary.Seems that is not matching with you . Then another options is there to get a mortgage loan with your house :) Just go to a bank and take information from them.
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මචන්ලා. උදව්වක් කරන්න පුලුවන්ද ලෝන් එකක් සම්බන්දව? මට ලක්ෂ 30 ක විතර ලෝන් එකක් ගන්න ඕන වෙලා තියනවා. ඒක ගන්න හොදම විදිහ මොකදද කියල තමා දැනගන්න ඕන.

    මට 70000ක විතර පඩියකුත් හම්බෙනවා. කෝටි 1.5ක් විතර වටින ගෙදරකුත් තියනව මගෙ නමට. මගෙ වයිෆ් ටීචර් කෙනෙක්. එයාටත් 35ක් වගෙ පඩියක් හම්බෙනවා. ටීචර්ස්ලට ගන්න පුලුවන් ලෝන් එහෙමත් තියනව නේද?

    ලෝන් ගත්ත අය දන්නව ඇතිනෙ මොකද්ද කොහොදම ක්‍රමේ කියල නේද.

    Loan eka ganne mokatada kiyapan bn ? geyak hadanna? idamak ganna? pudgalika wadakata?
    sampath bank eken ahapan, dfcc eketh denawa. oya ekakinwath loan denna be kwwoth nsb eke masa 3k salli dapan acc ekak open karala ethakota un denawa. btw ube assets wala value eke hatiyata ubata nodi inna hethuwak nam penna na
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    mortgage loan ekak gannawanam government bank ekakin ganna balapan
    teacherslata 10laks ganna puluwan 13% gane mata mathaka widiyata peoples bank eken
    thawa gurusetha kiyala ekak tiyanawa eka gana wadi wisthara danne na eth list ekaka enna onada koheda
    NDB eken mama lagadi ahuwa 10laks walata 19750k wage gewanna wenawa 7years 15.95% rates yanne