ලෝන් ප්‍රශ්නයක්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    බැංකුවක කන්ඩිශන්ස් එකින් එකට වෙනස් හා ණය ගන්න මුදල අනුව හා ණය වර්ගය(පුද්ගලික, නිවාස ) අනුව වෙනස් වෙනවා.

    1. ඇපකාරයින්ව ගන්නේ මොන යම් හේතුවකින් හරි ණය ගත්තු කෙනාට ගෙවාගන්න බැරිවුනොත් ඇපකාරයින්ගෙන් තමයි අය කර ගන්නෙ.

    2. එහෙම නැත්නම් DTA කියලා එකක් තියෙනවා. ඒ කියන්නෙ ණය රක්ෂණය කරනවා. මෙතනදි අදාළ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්වය මත රක්ෂණයේ ගාන වෙනස් වෙන්න පුලුවන්. සමහර විට රක්ශණ සමාගම අකමැති වෙන්නත් පුලුවන්.

    කොහොම උනත් ඇපයකට අත්සන් කරනවා කියන්න්නෙ ඉතින් අවුරුදු ගානක් උලක් උඩ ඉන්නවා වගේ වැඩක් මට නම්. මම කවදාවත් කරලත් නෑ කරන්නෙත් නෑ. කාටවත් මට ඇප වෙන්න කියන්නෙත් නෑ.

    අනික ඇපයකට අත්සන් කරපුවාම ඒ ඇපය ගෙවන්න ඉඩ තියලා තමයි අපි ලෝන් එකක් ගන්නවා නම් ඒක දෙන්නෙ. තේරෙන විදිහට කිව්වොත් ඇප නැත්නම් පඩියෙන් 60% වෙනකන් වාරිකයක් ගෙව්වැකි. එතකොට ඇප උනාම ඇපේ ගෙවන්න ගානක් ඇරලා ඊට අඩු ප්‍රතිශතයකින් ගෙවන්න තමයි දෙන්නෙ.

    අනික තමයි Join වෙලා ගන්නේ නැත්නම් පවුලේ අනික් සාමාජිකයින්ට බැඳීමක් නෑ ණය ගෙවන්න. ඇපකාරයෝ තමයි වගකීම ගන්න ඕනෙ.

    gov. wada karana unta witaray neda owa sign karanna puluwan
    bankuwakin loan ekak ganna giyama guu yanawa ban illana dewal dakkama
    dennneth sochcham ganak
    මමත් ලෝන් එකක් ගන්න මාර පරිප්පුවක් කෑවා. පොලියට අමතරව අනික් ගාස්තු වලටත් ලක්ෂයක් දෙකක් යනවා. උන් පොඩි රිස්ක් එකක් වත් ගන්නේ නෑ.
    ------ Post added on Jul 13, 2021 at 7:35 PM
     
    • Like
    Reactions: Tyrion Lannister

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මමත් ලෝන් එකක් ගන්න මාර පරිප්පුවක් කෑවා. පොලියට අමතරව අනික් ගාස්තු වලටත් ලක්ෂයක් දෙකක් යනවා. උන් පොඩි රිස්ක් එකක් වත් ගන්නේ නෑ.
    Personal loan වලට නම් insurance ඇරෙන්න වෙන අමතර වියදමක් නෑ. ඉඩම්/ගෙවල් වලට නම් ලෝයර්ලගෙ ගාස්තුව එකතුවෙනව
     
    • Like
    Reactions: Tyrion Lannister

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    මම දැන් ලක්ශ 16ක් ගත්තා ඇප මොකුත් නැතිව. මන් බැන්කුවෙන් ඇහුවා රක්ශනයකට වෙනම කපනවද කියලා. නෑ නෑ එවා මොකුත් නෑ වරිකේ විතරයි කිවා. Combank. උන් මොනවා කරනවද දන්නේ නෑ. මන් වැඩියේ අහන්න ගියේ නෑ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Insurance eken cover wenawa.

    මම දැන් ලක්ශ 16ක් ගත්තා ඇප මොකුත් නැතිව. මන් බැන්කුවෙන් ඇහුවා රක්ශනයකට වෙනම කපනවද කියලා. නෑ නෑ එවා මොකුත් නෑ වරිකේ විතරයි කිවා. Combank. උන් මොනවා කරනවද දන්නේ නෑ. මන් වැඩියේ අහන්න ගියේ නෑ

    Rupiyal 5000 -6000k wage athi loan charges wala Insurance walata aran. mage 30 walata 11000k aran thibba tika kalekata kalin.
    ------ Post added on Jul 13, 2021 at 7:49 PM
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    Insurance eken cover wenawa.

    Rupiyal 5000 -6000k wage athi loan charges wala Insurance walata aran. mage 30 walata 11000k aran thibba tika kalekata kalin.
    ------ Post added on Jul 13, 2021 at 7:49 PM
    Document chargers කියලා පලවෙනි 12ට 7000ක් කැපුවා. ඉලග 4 පස්සේ ගත්තේ ඒකට 5000ක් කැපුවා. දැන් අයේ මේසතියේ යන්න ඔනේ තව 5ක් වත් ගන්න. :lol: :lol::lol:
    මචෝ උබ පොලිය අඩුකරගන්න හැදුවේ නැද්ද. මට එකේක් කිවා ගිහින් අහලා බලන්න කියලා. පෙලක් බැන්කුවල අඩුකරා.
     
    • Like
    Reactions: Tyrion Lannister

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Personal loan වලට නම් insurance ඇරෙන්න වෙන අමතර වියදමක් නෑ. ඉඩම්/ගෙවල් වලට නම් ලෝයර්ලගෙ ගාස්තුව එකතුවෙනව
    තක්සේරු ගාස්තු
    ලියකියවිලි ගාස්තු
    ඉඩම ලියන ගාස්තු
    ඉඩම උගස් තියන ගාස්තු
    ගෙදරක් තියෙනවා නම් ඒක රක්ෂණය කරන්න ඕනෙ
    ඊටපස්සෙ ඔප්පු/පත්තිරු පරීක්ෂා ගාස්තු
    ජීවිත රක්ෂණය
    තව එක එක ලියකියවිලි හදන්න අපිට යන ගණන්
     
    • Like
    Reactions: topkollek

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Loan protection policy එකක් Insurance company එකෙන් issue කරනව බන්. එහෙම නැත්නම් Bank එකේ Bank assurance Unit එකෙන් isse කරනව.. එකෙන් Permanent Disability and Death cover වෙනව.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Document chargers කියලා පලවෙනි 12ට 7000ක් කැපුවා. ඉලග 4 පස්සේ ගත්තේ ඒකට 5000ක් කැපුවා. දැන් අයේ මේසතියේ යන්න ඔනේ තව 5ක් වත් ගන්න. :lol: :lol::lol:
    මචෝ උබ පොලිය අඩුකරගන්න හැදුවේ නැද්ද. මට එකේක් කිවා ගිහින් අහලා බලන්න කියලා. පෙලක් බැන්කුවල අඩුකරා.

    Ba kiwwa ban, parayo :lol: :lol: :lol:
    topup karanna nam puluwan, kammali ban ;) but dan uba aye mathak karapu eke ahala balanna one thawa parak.
     
    • Love
    Reactions: kasun090354t

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    BUMPER
    අපි හිතමු එකෙක් ලෝන් එකක් ගත්තා කියලා. බැරි වෙලාවක හරි ඌ මලොත් ගැරන්ටි එකට අත්සන් කරපු උන්ගෙන් බැංකුව ඒ ලෝන් එකේ වාරික ටික අය කර ගන්නවා ද ?

    නැත්නම් ලෝන් එක ගත්තු එකාගේ පවුලේ උන් ඒක ගෙවන්න ඕන ද ?

    එහෙම නැත්නම් ඒ ලෝන් එක බොල් ණය වෙලා යනවද ?

    e wage wlwata gewannnna one na