බැංකුවක කන්ඩිශන්ස් එකින් එකට වෙනස් හා ණය ගන්න මුදල අනුව හා ණය වර්ගය(පුද්ගලික, නිවාස ) අනුව වෙනස් වෙනවා.
1. ඇපකාරයින්ව ගන්නේ මොන යම් හේතුවකින් හරි ණය ගත්තු කෙනාට ගෙවාගන්න බැරිවුනොත් ඇපකාරයින්ගෙන් තමයි අය කර ගන්නෙ.
2. එහෙම නැත්නම් DTA කියලා එකක් තියෙනවා. ඒ කියන්නෙ ණය රක්ෂණය කරනවා. මෙතනදි අදාළ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්වය මත රක්ෂණයේ ගාන වෙනස් වෙන්න පුලුවන්. සමහර විට රක්ශණ සමාගම අකමැති වෙන්නත් පුලුවන්.
කොහොම උනත් ඇපයකට අත්සන් කරනවා කියන්න්නෙ ඉතින් අවුරුදු ගානක් උලක් උඩ ඉන්නවා වගේ වැඩක් මට නම්. මම කවදාවත් කරලත් නෑ කරන්නෙත් නෑ. කාටවත් මට ඇප වෙන්න කියන්නෙත් නෑ.
අනික ඇපයකට අත්සන් කරපුවාම ඒ ඇපය ගෙවන්න ඉඩ තියලා තමයි අපි ලෝන් එකක් ගන්නවා නම් ඒක දෙන්නෙ. තේරෙන විදිහට කිව්වොත් ඇප නැත්නම් පඩියෙන් 60% වෙනකන් වාරිකයක් ගෙව්වැකි. එතකොට ඇප උනාම ඇපේ ගෙවන්න ගානක් ඇරලා ඊට අඩු ප්‍රතිශතයකින් ගෙවන්න තමයි දෙන්නෙ.
අනික තමයි Join වෙලා ගන්නේ නැත්නම් පවුලේ අනික් සාමාජිකයින්ට බැඳීමක් නෑ ණය ගෙවන්න. ඇපකාරයෝ තමයි වගකීම ගන්න ඕනෙ.
------ Post added on Jul 13, 2021 at 7:35 PM

මමත් ලෝන් එකක් ගන්න මාර පරිප්පුවක් කෑවා. පොලියට අමතරව අනික් ගාස්තු වලටත් ලක්ෂයක් දෙකක් යනවා. උන් පොඩි රිස්ක් එකක් වත් ගන්නේ නෑ.gov. wada karana unta witaray neda owa sign karanna puluwan
bankuwakin loan ekak ganna giyama guu yanawa ban illana dewal dakkama
dennneth sochcham ganak
------ Post added on Jul 13, 2021 at 7:35 PM
but dan uba aye mathak karapu eke ahala balanna one thawa parak.