ලෝන් හෙල්ප්

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    Marenna kittu welat loan da ban
    Mona karunayak da
    ඔකේ පොඩි වාසියකුත් තියනවා.
    පැන්ෂන් කියන්නේ කොහොමත් 60 පැනලානේ. කොයි වෙළෙද ෂුවර් නැහැ.
    ඔය ලෝන් දෙන්නේ ලෝන් එක ඉන්ෂුර් කරලා. මැරුණා කියන්නේ ලෝන් එක එතනින් ඉවරයි.
    ගෙවල් ලග අන්කල් කෙනෙක් ගත්තා 8lak වාරික දෙකයි කැපිලා තිබුනේ. අන්කල් මළා.
    දැන් ඒ ඇන්ටි ට පැන්ෂන් එක හම්බෙනවා ලෝන් එකට කැපෙන් නැහැ.

    පඩිය හරවන්න ඔනෙද ඔය බැන්කු වකට

    දැනට තියෙන්නේ peoples bank
    ඔව් අනිවා ලෝන් එක ගන්න බැංකුවට පෙන්ෂන් එක යන්න ඕනේ
     
    • Like
    Reactions: D_Mad