ලෝයර් කෙනෙක් ඕන මචන්ලා වෙන්නප්පුවට මෙහා මීගමුව පාරේ යද්දී හම්බෙන්න පුළුවන් විශ්වාසවන්ත ලෝයර් කෙනෙක් දන්නවද ඇග්රිමන්ට් එකක් හදාගන්න. ඒ කියන්නේ කටුනායක හයිවේ එකෙන් එලියට දාල යන පාරේ ඉඳන් අතරමග වෙන්නප්පුවට මෙහා ඉන්න ඕන කෙනෙක් වෙන්න ඕන.