කොච්චර පාරවල් දන්නවා උනත් ගූගල් මැප් යූස් කරපන්. එතකොට පාරේ ලොකු ට්‍රැෆික් තිබුනත් උබට වෙන ඔප්‍ෂන් එකක් මැප් එකෙන් දෙනවා. පාර වහලා/ වන් වේ කරලා ත්බ්බත් ඒවත් කියනවා. ඒවගේම පොලිසියෙන් ඉන්න ලොකේෂනුත් දැන් අප්ඩේට් කරන නිසා පොලිසියෙන් ඉස්සරහ ඉන්නව්ද නැද්දකියලත් දැනගන්නපුලුවන්. මේ ක්‍රමය දුර ගමන් යද්දි ගොඩක් ප්‍රයෝජනවත්.


, ඊට පස්සේ යද්දී තමා තේරුනේ අනිත් එකෙන් දාලා තියෙන්නේ කියලා.
ඊට පස්සේ ඉස්සෙල්ලම තියෙන එකෙන් එලියට ගිහින් ආයේ ඇවිල්ලා හෙන රවුමක් ගහල තමා ආයේ දාගත්තේ . මොකද මචන්ලා එහෙම උනාම උබලා කරන්නේ ?