ලෝයර් කෙනෙක් ඕන

Red One

Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    ලෝයර් කෙනෙක් ඕන

    මචන්ලා වෙන්නප්පුවට මෙහා මීගමුව පාරේ යද්දී හම්බෙන්න පුළුවන් විශ්වාසවන්ත ලෝයර් කෙනෙක් දන්නවද ඇග්රිමන්ට් එකක් හදාගන්න. ඒ කියන්නේ කටුනායක හයිවේ එකෙන් එලියට දාල යන පාරේ ඉඳන් අතරමග වෙන්නප්පුවට මෙහා ඉන්න ඕන කෙනෙක් වෙන්න ඕන.
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    negombo court complex eka laga lawyers office tiyanawa neda?

    ethanin kekenk balanna.

    lady lawyers lanam allanna epa
     

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    negombo court complex eka laga lawyers office tiyanawa neda?

    ethanin kekenk balanna.

    lady lawyers lanam allanna epa


    මීගමුව අහුවෙන්නේ නෑනේ හලාවත පාරේ යද්දී බන්. මට ඕන ගෙදරක ඉන්න කෙනෙක් වගේ. ඒ පාරේ ගෙදරක ඉන්න කෙනෙක් අරගෙනම යන්න ඕන එයාව.