Highway එකෙන් දාද්දි තියෙන අවුලක්

rock pora

Well-known member
  • May 18, 2011
    11,831
    2,724
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේකයි සිද්දිය , කඩවත entrance 2ක් තියෙනවනේ. කොට්ටාවට යන කෙනෙක් බැරි වෙලා කටුනායක යන එකට දැම්මොත් ඒ දාද්දීම ආපහු හරවලා එලියට යන්න බැරිද බන් ? හෙන case එකනේ ඒක. මට අමතක වෙලා මන් දැම්මා කටුනායක එකට :baffled:, ඊට පස්සේ යද්දී තමා තේරුනේ අනිත් එකෙන් දාලා තියෙන්නේ කියලා.:dull: ඊට පස්සේ ඉස්සෙල්ලම තියෙන එකෙන් එලියට ගිහින් ආයේ ඇවිල්ලා හෙන රවුමක් ගහල තමා ආයේ දාගත්තේ . මොකද මචන්ලා එහෙම උනාම උබලා කරන්නේ ?
     
    • Like
    Reactions: NRTG and KrishanL89

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    10,825
    1
    5,821
    113
    Sri Lanka
    Okama thamai Galle side eke indan eddi Kadawatha eka nikan hari miss unoth. Aye Kadawathata enna patta watayak gahanna wenawa.

    Mata ekaparak yaluwo set ekak ekka kaiyak gahan yaddi miss una. Paliyagodin eliyata dala aye Kadawathata awa Nuwara Pare. :(
     
    • Like
    Reactions: NRTG and rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,831
    2,724
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    karanna deyak naha.boar gahala thiyenne ekata.
    godak aya katunayaka kiuala kerawalapitiyen eliyata danawa
    board ehema bala bala yanna himin yanna bane pitipasse henata vahana ena davasak bn eda. naththal kale.

    Okama thamai Galle side eke indan eddi Kadawatha eka nikan hari miss unoth. Aye Kadawathata enna patta watayak gahanna wenawa.

    Mata ekaparak yaluwo set ekak ekka kaiyak gahan yaddi miss una. Paliyagodin eliyata dala aye Kadawathata awa Nuwara Pare. :(
    e vidiyatama thama mata uneth, paliyagodin eliyata dala kandi indan eddi traffic set unoth anathai, mn highway ekenmai ave, mata kelauna davase ambaneta vahana yana davasak bn.

    map eka dagena yanna
    phone ekath off vela bn thibbe eda. karuma davasak :D
    ------ Post added on Jan 21, 2025 at 8:42 PM
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,668
    10,153
    113
    In the eyes of my girl
    නුවර පාර එ පැත්තෙ ඉදල එනව නම් මිස් වෙන්නෙ නැනෙ බන් පලවෙනි එක මාතර එකනෙ
    එක පහු කරන් ගිහින් දෙවනි එකනෙ කටුනායක එක
    මිස් වෙන්නෙ නැනෙ බන් ලෙසියෙන්
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,004
    2,106
    113
    EARTH
    හෙන රවුමක් ගහල තමා ආයේ දාගත්තේ...............
    [මාර සතුටක් දැනුනා බන් හිතට මේ ටික කියෙව්වම]
     
    • Like
    Reactions: NRTG and rock pora

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,519
    1,000
    113
    matath eka parak una. kelinma kerawala pitiye thamayi. oka patalenne depaththatama yanna pare eka patten ne enternance thiyenne
     
    • Like
    Reactions: NRTG and rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,831
    2,724
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    නුවර පාර එ පැත්තෙ ඉදල එනව නම් මිස් වෙන්නෙ නැනෙ බන් පලවෙනි එක මාතර එකනෙ
    එක පහු කරන් ගිහින් දෙවනි එකනෙ කටුනායක එක
    මිස් වෙන්නෙ නැනෙ බන් ලෙසියෙන්
    kadavatha indan ave bn. eka paththene bn dekama thiyenne, board bala bala unne na. damma.
    හෙන රවුමක් ගහල තමා ආයේ දාගත්තේ...............
    [මාර සතුටක් දැනුනා බන් හිතට මේ ටික කියෙව්වම]
    una davasata thama therenne :D
    matath eka parak una. kelinma kerawala pitiye thamayi. oka patalenne depaththatama yanna pare eka patten ne enternance thiyenne
    eka thama bn, ehema velavata apahu varadunanm eliyata yanna thibbanm haribn. nikan time waste venavane. issellama yana ekek unanm ehma ohoma varaduna velavaka
     
    • Like
    Reactions: NRTG

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    4,989
    6,317
    113
    මැප් එක දාගන ටිකක් සවුන්ඩ් වැඩි කරගන පලයං. මම එහෙමයි. නැත්තන් යාලුවෝ ටිකක් එක්ක කතාවක ගියොත් මිස්වීමේ සම්භාවිතාවය වැඩී. මැප් එක දාගන ගියාම අක්කා කෑගහලා කියන නිසා මතක් වෙනවා.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,004
    2,106
    113
    EARTH
    kadavatha indan ave bn. eka paththene bn dekama thiyenne, board bala bala unne na. damma.

    una davasata thama therenne :D

    eka thama bn, ehema velavata apahu varadunanm eliyata yanna thibbanm haribn. nikan time waste venavane. issellama yana ekek unanm ehma ohoma varaduna velavaka
    උබලට දෙයක් "වහෙන් ඔරෝ" කියල වැඩක් නෑ බලන් ගියාම. කෙලින්ම "පොල්ලෙන් ගහනවා" වගේම කියන්න ඕන. ෂිට්..........
     
    • Like
    Reactions: rock pora

    Sajam

    Junior member
  • Aug 29, 2021
    85
    91
    18
    Okama thamai Galle side eke indan eddi Kadawatha eka nikan hari miss unoth. Aye Kadawathata enna patta watayak gahanna wenawa.

    Mata ekaparak yaluwo set ekak ekka kaiyak gahan yaddi miss una. Paliyagodin eliyata dala aye Kadawathata awa Nuwara Pare. :(
    කෙරලවලපිටියෙන් ආපහු යන්නෙ නැතුව පෑලියගොඩ යන්නෙ ඇයි?
     
    • Like
    Reactions: rock pora