ලෝයර් තත්තා කවුද ?

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
ලෝයර් තත්තා කවුද ?

මේ ලෝයර්ල මරු . :lol:

ටහිකෙනවා ඔයි/. :dull:

https://www.facebook.com/groups/498894414005989/permalink/640258886536207/

image.jpg
 
  • Like
Reactions: Dishta Didin

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මොකක්ද මේකේ තියන වැරැද්ද

මේ කියන විදිහට තාත්තා ලෝකෙ වටේ ගිහ්ල්ලා ලමයි 100 හැදුවත් හැම එකාටටා තාත්තගෙ සියළුම දේවල් වලට අයිතිය ලැබෙනවා. :lol:
 
Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මේ කියන විදිහට තාත්තා ලෝකෙ වටේ ගිහ්ල්ලා ලමයි 100 හැදුවත් හැම එකාටටා තාත්තගෙ සියළුම දේවල් වලට අයිතිය ලැබෙනවා. :lol:

    ලංකාවේ ගෑණු කසාද බඳින්නේ ඒකට තමයි .
    මිනිහගේ වත් කම ළමයාට අයිති කරගන්න .
    ඔහොම නම් හොඳයි.
    එතකොට බය නැතුව living together :lol:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ලංකාවේ ගෑණු කසාද බඳින්නේ ඒකට තමයි .
    මිනිහගේ වත් කම ළමයාට අයිති කරගන්න .
    ඔහොම නම් හොඳයි.
    එතකොට බය නැතුව living together :lol:

    මේ ගෑණි දඩාර නයෙක් යවන්නෙහ් බං :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ කියන විදිහට තාත්තා ලෝකෙ වටේ ගිහ්ල්ලා ලමයි 100 හැදුවත් හැම එකාටටා තාත්තගෙ සියළුම දේවල් වලට අයිතිය ලැබෙනවා. :lol:

    ලoකාවෙ නිතියට අනුව කොටසක අයිතිය හිමි වෙනව .. පියා මැරෙද්දි පවරපු නැති දේපොල වල.. (marenda kalin DNa galapunu/ hoe piya visin piligath lamayinge)
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මේ ගෑණි දඩාර නයෙක් යවන්නෙහ් බං :lol:

    නයෙක් වෙන්න බෑ නේද
    උසාවි නියෝග දුන්නොත් එහෙම කරන්න වෙනවා නෙ
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ලoකාවෙ නිතියට අනුව කොටසක අයිතිය හිමි වෙනව .. පියා මැරෙද්දි පවරපු නැති දේපොල වල.. (marenda kalin DNa galapunu/ hoe piya visin piligath lamayinge)
    මේ ඒ ත්‍රෙඩ් කමෙන්ට් එකක්.
    image.jpg
    නයෙක් වෙන්න බෑ නේද
    උසාවි නියෝග දුන්නොත් එහෙම කරන්න වෙනවා නෙ

    මශේත්‍රාත් තුමා කිව්වා බෑ කියලා. :yes:

    මේ ඒ ත්‍රෙඩ් කමෙන්ට් එකක්.
    image.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මහින්දට මාමිට කෙලවෙනවා තැරි කෝමාරිකා බයියො බූදල් ඉල්ලන්න ගියොත් :lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මේ ඒ ත්‍රෙඩ් කමෙන්ට් එකක්.
    image.jpg

    මශේත්‍රාත් තුමා කිව්වා බෑ කියලා. :yes:

    මේ ඒ ත්‍රෙඩ් කමෙන්ට් එකක්.
    image.jpg

    මෙතන තියෙන්නේ අවස්ථාවන් දෙකක් මචන්..
    කලින් විවාහයකින් නීත්‍යානුකූලව වෙන් නොවී වෙන එකක් බැන්දම දෙවෙනි විවාහය නීත්‍යානුකූල නෑ..ඒ වගේ අවස්ථාවක අධිකරණය දෙවෙනියට කර ගත්තු විවාහය ශුන්‍ය කරනවා..එතකොට දේපළ මේ පුද්ගලයාට අයිති වෙන්නේ නෑ..:no:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඉතින් මොකක්ද බන් වැරැද්ද ..??කියලා තියෙන එක හරිනේ..:confused::confused:

    ඔයා ත්‍රෙඩ් එක කියෙව්වද ?
    එයා කියලා තිබ්බා තාත්තා මැරුණම බූදල් නඩුවක් දාලා අවජාතක ලමයට දේපල පවරා ගන්න පුලුවං කියලා. සුජාත ලමයට වගේම .
    මේහෙම බෑ කියලා මහේස්ත්‍රාත් තුමාම කිව්වා. :yes:
    දැං මෙහෙම පුලුවං ද :shocked:
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මෙතන තියෙන්නේ අවස්ථාවන් දෙකක් මචන්..
    කලින් විවාහයකින් නීත්‍යානුකූලව වෙන් නොවී වෙන එකක් බැන්දම දෙවෙනි විවාහය නීත්‍යානුකූල නෑ..ඒ වගේ අවස්ථාවක අධිකරණය දෙවෙනියට කර ගත්තු විවාහය ශුන්‍ය කරනවා..එතකොට දේපළ මේ පුද්ගලයාට අයිති වෙන්නේ නෑ..:no:

    අවජාතක ලමයට පුලුවං නං. ඇයි මේ ලමයට බැරි.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔයා ත්‍රෙඩ් එක කියෙව්වද ?
    එයා කියලා තිබ්බා තාත්තා මැරුණම බූදල් නඩුවක් දාලා අවජාතක ලමයට දේපල පවරා ගන්න පුලුවං කියලා. සුජාත ලමයට වගේම .
    මේහෙම බෑ කියලා මහේස්ත්‍රාත් තුමාම කිව්වා. :yes:
    දැං මෙහෙම පුලුවං ද :shocked:

    කොයි ත්‍රෙඩ් එකද ..???:confused:
    පොඩ්ඩක් ඉදපන් මම හරියටම බලලා කියන්නම් :yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවජාතක ලමයට පුලුවං නං. ඇයි මේ ලමයට බැරි.

    ඔය ළමයටත් පුලුවන් අයිතිය තියෙනව..ඒකට වෙනම නඩුවක් දාන්ඩ ඔනෙ.. කමෙන්ට් එකක් වැටුන ගමන් ඒක ඇත්ත කියල තිරනය කරන්ඩ එපා..

    ඔය සහෝදර කතාවෙන් තේරෙන විදිහට ඔය ඉඩම රජයේ ඉඩමක් වෙන්ඩ ඔනෙ..පැවරුම්.ඔප්පු නම් අම්මට සහ සහෝදරයට යනව එහෙම තමා නිතිය .. ඒත් පුද්ගලික ඉඩම් වලදි ළමයට අයිතිය එනව