ලෝයර් තත්තා කවුද ?

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මේ ලෝයර්ල මරු . :lol:

    ටහිකෙනවා ඔයි/. :dull:

    https://www.facebook.com/groups/498894414005989/permalink/640258886536207/

    image.jpg

    විවාහක දරුවකුට හිමි සියලු වරප්‍රසාද හිමි වෙනවා කියන එක වැරදියි මචන්..එයාට පියාගේ දේපළ උරුම වෙන්නේ නෑ.නඩත්තු ඉල්ලන්න පුලුවන් මචන්..ඒකේ අවුලක් නෑ.:yes:
     
    • Like
    Reactions: P o o L

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මේ ඒ ත්‍රෙඩ් කමෙන්ට් එකක්.
    image.jpg

    මශේත්‍රාත් තුමා කිව්වා බෑ කියලා. :yes:

    මේ ඒ ත්‍රෙඩ් කමෙන්ට් එකක්.
    image.jpg

    මෙතන හරි මචන්..මෙතන වෙලා තියෙන්නේ කලින් වලංගු කසාදයෙන් ඉවත් වෙන්නේ නැතුව දෙවෙනි එකක් කර ගත්තම ඒ විවාහය නීතිය ඉදිරියේ බල රහිත වෙනවා.(ශුන්‍ය වෙනවා) ඔය අවස්ථාවේදී දේපළ යන්නේ සැමියගේ දෙමව්පියන්ටයි කලින් විවාහයේ දරුවෝ ඉන්නව නම් එයාලටයි.:yes:
    සොරි මම කලින් වරද්දලා කමෙන්ට් කලාට :sorry::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විවාහක දරුවකුට හිමි සියලු වරප්‍රසාද හිමි වෙනවා කියන එක වැරදියි මචන්..එයාට පියාගේ දේපළ උරුම වෙන්නේ නෑ.නඩත්තු ඉල්ලන්න පුලුවන් මචන්..ඒකේ අවුලක් නෑ.:yes:

    :yes::yes: ඉඩමක වගේ නම් 1/4වගේ අයිතියක් එනව ඒව උනත් තිරනය වෙනව වත්කම් රැකියා අබාධිතභවය ඔය වගේ කරුනු උඩ..
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔය ළමයටත් පුලුවන් අයිතිය තියෙනව..ඒකට වෙනම නඩුවක් දාන්ඩ ඔනෙ.. කමෙන්ට් එකක් වැටුන ගමන් ඒක ඇත්ත කියල තිරනය කරන්ඩ එපා..

    ඔය සහෝදර කතාවෙන් තේරෙන විදිහට ඔය ඉඩම රජයේ ඉඩමක් වෙන්ඩ ඔනෙ..පැවරුම්.ඔප්පු නම් අම්මට සහ සහෝදරයට යනව එහෙම තමා නිතිය .. ඒත් පුද්ගලික ඉඩම් වලදි ළමයට අයිතිය එනව

    එහෙම එකක් නෑ බන්..
    රජයේ ඉඩම් එහෙම දෙන්නේ නෑ ඒක ප්‍රාදේශීය ලේඛම් තමයි තීරණය කරන්නේ කාටද දෙන්නෙ කියලා.
    අනිත් දේපල අන්තිම කැමති පත්‍රයක් නැතුව මැරුනම 1/2 ක් බිරියට යනවා ඉතුරු භාගේ දරුවන් අතර සමානව බෙදෙනෙවා..
    දරුවෝ නැත්නම් 1/2ක් බිරිදට යනවා ඉතුරු භාගේ දෙමව්පියන්ට යනවා..:dull:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :yes::yes: ඉඩමක වගේ නම් 1/4වගේ අයිතියක් එනව ඒව උනත් තිරනය වෙනව වත්කම් රැකියා අබාධිතභවය ඔය වගේ කරුනු උඩ..

    නෑ බන් එහෙම එන්නේ නෑ..අවිවාහජ දරුවෙකුට තම මවගේ දේපළ වලට විතරයි උරුමකම් කියන්න පුලුවන් වෙන්නේ :yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    විවාහක දරුවකුට හිමි සියලු වරප්‍රසාද හිමි වෙනවා කියන එක වැරදියි මචන්..එයාට පියාගේ දේපළ උරුම වෙන්නේ නෑ.නඩත්තු ඉල්ලන්න පුලුවන් මචන්..ඒකේ අවුලක් නෑ.:yes:

    එල එල මචං.

    :cool: