හෙන මෝඩයා. උබ කක්ක යන නිසා කෑම නොකා ඉන්නවද? දවසේ උබ කරන වැඩ උබ කලින් දන්නවද? බරක් උස්සන්න එනවද?බල්ලෙක් පස්සෙන් පන්නනවද sport activity එකක් කරන්න වෙයිද?කාගෙන් හරි ගුටි කන්න වෙයිද කියල. මනුස්සයෙක්ට strength එක endurance එක වගේ දේවල් හැදෙන්නේ හොද active life style එකකින්.වර්කවුට් කර කර කන එකේ තේරුම මොකක්ද බං? හෝද හෝද මඩේ දානවනෙ.
දවසෙ වැඩ ටික පණ ඇතුව කරගන්න පුලුවන් තරමට කෑවනම් ඇතිනෙ.![]()
Molee thiyenne eakata thama, ballo pannaddi modaya wage duwanna epaa.හෙන මෝඩයා. උබ කක්ක යන නිසා කෑම නොකා ඉන්නවද? දවසේ උබ කරන වැඩ උබ කලින් දන්නවද? බරක් උස්සන්න එනවද?බල්ලෙක් පස්සෙන් පන්නනවද sport activity එකක් කරන්න වෙයිද?කාගෙන් හරි ගුටි කන්න වෙයිද කියල. මනුස්සයෙක්ට strength එක endurance එක වගේ දේවල් හැදෙන්නේ හොද active life style එකකින්.
Molee thiyenne eakata thama, ballo pannaddi modaya wage duwanna epaa.
Guti kana wada karana ekath ea wage thamaa.
Hadisiyata kiyala umba oya kiyanne issara gaanu gedara daanayak ehema thiyena welaawakata kiyala thadi kissu hadagattha wage wadak.
Mata awulak na bun, wadipura kaala exercise karana eka umabata hondayi nam ehema karapan.
Hondayine yako, ehema sutus gaala marenawanamambe ubala wage unta thama eka parata heart attack awilla sutus gaala sechcha pochchi wenne..
regular exercise tikak wath karala idahan mii harakek nowi
හොඳයි තමයි බං. මේ ලෝකේ බහුතර පිරිසක් කරන scientifically ඔප්පු කරලා තියෙන දෙයක්. නැතුව මේ කන්නේ බොන්නේ නැතුව වේලි වේලි ඉන්න එක නෙමෙයි.Molee thiyenne eakata thama, ballo pannaddi modaya wage duwanna epaa.
Guti kana wada karana ekath ea wage thamaa.
Hadisiyata kiyala umba oya kiyanne issara gaanu gedara daanayak ehema thiyena welaawakata kiyala thadi kissu hadagattha wage wadak.
Mata awulak na bun, wadipura kaala exercise karana eka umabata hondayi nam ehema karapan.
"ප්‍රඩක්ටිව් දෙයක් නෙමේ" did not get this partඅපි කතා කරන්නෙ ඇඟ හැදිල තියෙන එක ගැන මචන්.
දැන් දඩයමෙ යන්නෙ නැත්තම්, ඒ යන විදියට කාල එක්සයිස් කරන එක ප්‍රඩක්ටිව් දෙයක් නෙමේ.
Productivity is a measure of economic performance that compares the amount of goods and services produced (output) with the amount of inputs used to produce those goods and services.රඩක්ටිව් දෙයක් නෙමේ did not get this part
Kawda ban kiwwe triglycerides wadi wenawa kiyala carbs adu karama...trigcerides kiyanne carbs...sugar walin ena energy eka store karaganna fat form eka...ඇති යන්තම් එකෙක් හරි හැදිලා. උඹ ඔහොමම බත් කන එකත් ඇත ඇරපන්. නොකා ඉන්න තරමට cravings අඩු වෙනවා. ඉඳල හිටලා පොඩි party එකකදී වගේ කාවට අවුලක් නැහැ. Triglycerides වැඩි වෙනවා මචන් carbs අඩු වෙලා FAT වැඩි උනාම, මම හොයල බලපු තරමින් ඒක අවුලක් නැහැ. LDL ගැන හොඳට හොයල බලපන්. අනික මතක් කරලා බර උස්සපන් මොකද නැත්නම් තියෙන muscle ටිකත් burn වෙන්න පුළුවන්
පුස් ඌර වගේ ඇති එහෙනංමම නම් වේල් 5ක් කනවා. එක වේලයි බත් කන්නේ.![]()
Monada anith Wel walata kanne?මම නම් වේල් 5ක් කනවා. එක වේලයි බත් කන්නේ.![]()