ලෝ හෙල්ප් එකක් ඕනෙ

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලෝ හෙල්ප් එකක් ඕනෙ

    මචන්ල ඩිවෝස් කේස් ගැන දන්න ලෝයර් කෙනෙක්ගෙන් හරි ඒ ගැන දන්න වෙන කෙනෙක්ගෙන් හරි ලොකු උදව්වක් ඉක්මනටම ඕනෙ කරල තියනව පුලුවන් කෙනෙක් ඉන්නවනම් පොඩි සපෝට් එකක් දෙන්න විස්තරය පී.එම් කරන්නම්... ලොකුම උදව්වක් හදිස්සී
    බම්ප් එකක්වත් දාගන යන්න කරන උදව්වක් විදිහට