ල0කාවේ දෙශපාලනයනම් මහ කුජිතයි බන්...

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    ල0කාවේ දෙශපාලනයනම් මහ කුජිතයි බන්...

    උන් ඔක්කොම වසි පෑත්තට ගෙම්බො වගේ පනිනවා..දෑන් හොරුත් my3 සෙට් වෙයි..අයෙත් පරන ටිකම තමා...

    චන්දෙ දුන්නු අපි හෑමදාම අසරනයි..කවද්ද බන් මෙවා වෙනස් වෙන්නෙ...

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    dnt wry.. Champika / Athuraliye Rathana hamuduruwo thawama innawa.. eyala oowa accept karanne na.. wait and C machan......

    panina aya ganna wenawa ban, naththan Parliament eke majority eka nathi wenawa. ehema unoth wada karan yanna wen na.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    let-the-fun-begin.png
     
    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    මචන් මෛත්‍රී ආවේ ආණ්ඩුව වෙනස් කරනවට වඩා ව්‍යවස්ථාව වෙනස් කරන්න,විධායක ජනාදිපති කම නැති කරන්න , එකට 2/3 ඔනී.....
    එකයි ඔය, 2/3 නැතුව ව්‍යවස්ථාව සoශෝධනය කරන්න බැ .මොකාට දුන්නත් වැඩිම ඉන්නේ දවස් 100යි . මහමැතිවරනේදී අපිට පුළුවන් අපිට ඕන කට්ටිය විතරක් පාර්ලිමේන්තුවට යවන්න :) :)
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මේකයි පාර්ලිමේන්තුවේ බහුතරය හදාගන්න එපැයි. ඒත් ඔය එන හැමෝටම ඇමතිකම් දෙන එකක් නම් නෑ. ආන්ඩු පක්ෂයේ ඉදගන්න තියන ආසාවට උන් එනව ඇති. කොහොමත් මහ ඡන්දෙකින් පස්සේ ඔය අව්ල් ඔක්කොම දිග ඇරෙයි. දැන් මේ යන ක්‍රමය දිහා ටිකක් සුභවාදීව බලාගෙන ඉමු. දැන්ම තීන්දුවක් දෙන්න කල් වැඩී.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේකයි පාර්ලිමේන්තුවේ බහුතරය හදාගන්න එපැයි. ඒත් ඔය එන හැමෝටම ඇමතිකම් දෙන එකක් නම් නෑ. ආන්ඩු පක්ෂයේ ඉදගන්න තියන ආසාවට උන් එනව ඇති. කොහොමත් මහ ඡන්දෙකින් පස්සේ ඔය අව්ල් ඔක්කොම දිග ඇරෙයි. දැන් මේ යන ක්‍රමය දිහා ටිකක් සුභවාදීව බලාගෙන ඉමු. දැන්ම තීන්දුවක් දෙන්න කල් වැඩී.

    :yes::yes:
     
    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    Do not worry We need the majority to ensure smooth flow of the parliment and to stop MR from coming to parliment as opposition leader.. he can viciously destroy the flow and regain power. By appointing my3 as the head of UPFA they cannot bring MR back
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දෙවරක් ජානාධිපතිවරණයට පෙනිසිට තෙවන වරටත් ඉල්ලන්න ගොස් වැඩ වරද්ද ගත් මහින්ද,පාරාජයෙන් පසු නැවතත්, මහ මැතිවරනයට ඉදිරිපත් විමට මාන බලමින් සිටි.
    1) එහි ප්‍රතම පියවර දකුනේ ජනතාවගේ අනුකම්පාව ලබාගෙන චන්ද පදනම රැක ගැනිම
    2) විධායක ජනාධිපති ධුරය අහොසි කිරිමට නිදහස් පක්ෂයේ පුර්න සහය ලබා දිම..
    3) මහා මැතිවරණයේ ජය ලබා නැවත අගමැති ලෙස බලයට පැමිනිම....

    මොහු මෙතරම් බලයට තණ්හා ඇයි????
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha