ල0කාවේ chater ම නලුවා කව්ද?

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Topic එකේ හැටියට මේක මේගා ත්‍රේඩ් එකක් වගේ යයි. මොකෝ... ඉන්න ඔක්කොම වගේ පිස්සු පුසෝ නේ. :)
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    images

    :no::no::no::no::no:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Mr. Lemon Puff

    :yes::yes:
    තව එකක් තියෙනවා..අර මුසම්ම්ල්ට පගාව දුන්න කියලා නාට්‍යක් කලා..එකේ photo එකක් හොයා ගන්න බැරි වුනා..:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    චිලියා අපේ කැම්පස් ඒකෙ event එකකට ඇවිත් බොක්කෙන් stage එකේ බඩ ගාගෙන සින්දුවක් කියද්දී සින්දුව මැද්දේ Elakiri.com කියල ප්ලේ වෙලා මාර චාටර් එකක් කෑවා :lol:
    එදා ඉදන් ඇහැට දැක්කේ නෑ :P:lol:
    උගේ සිංදුව ඌ ළගවත් නැද්ද බන් ඇ:sorry:


    :lol::lol::lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    \
    :lol::lol:අඩෝ සිරාද බන්....පට්ට සින් එක...ඕකා ගිය තැන චා වෙන්ව...රගපාන හැටි දැක්කම ඔක්කාරෙට එනව....:yes:
    ලෝකල් ශාරුක් ඛාන් යන විරුධාවළියෙන් හදුන්වන මොහු චාටර් ඕල් රවුන්ඩර් කෙනෙක් ය