rep+
Ranawiruwan hire
LTTE yata samawa
මේකේ කොහෙවත් එල්ටීටීයට වන්දි දෙනවා කියලා නෑ. මේ පනත උබ කියෙව්වද? මීඩියා වල යන රෙද්දවල් නෙමේ. ඇත්ත පනත.
මේක අනුව 88/89 කාලේ මියගිය අයටත් අදාලයි. අනික මේකෙන් වන්දි දෙන්නේ අදාල පවුලේ දැන් ඉන්න කෙනාට. ඒ කියන්නේ මැරුණු මිනිහට නෙමේ වන්දි දෙන්නේ. දැන් හිතපන් උබ මලා. ඒ කියලා උබට වන්දි දෙන්නේ නෑ. උබ මැරිලානි. සෝ උබේ දෙමාපියන්ට තමයි වන්දිය දෙන්නේ.
මේ පනත ගැන මගේ මතය වාසුදේවගේ මතයට සම්පුර්ණයෙන්ම එකයි.
මේ වගේ දෙයකට වත් එකග වෙන්න බැරිව කොහොමද රටේ ජාතින් එකතු කරගෙන ශ්රී ලංකික රටක් විදියට ඉස්සරහට යන්නේ.
සිoහල ජාතියට ,අනිත් ජාතීන් එක්ක සමගියෙන් ඉන්න හැටි උගන්නන්න එපා,සිoහල ජාතිය නැත්නම් මේ රටේ ඔය කියන ජාතීන්ට ඕන ඕන විදිහට නටන්න හම්බෙන්නෙත් නෑ,අපෙන් ගන්න බදු මුදල් වලින් LTTE යට සම්බන්ද කාට හරී වන්දී දෙන්නේ අැයී අපී...