Questions වංගුවක් තැනකින් පාර මාරු වෙන්න

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,286
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එහෙම්මම කියන්න බැහැ නේද
    ඒත් හරියට පෙන්නේ නැති වෙන්න පුළුවන්
    එහෙම උනොත් වාහනේ දැකල reaction එකක් ගන්න පුලුවන් දුරකට ගිහින් පැනල ආයි එනව. life එක ගැන 50:50 risk ගන්නෙ නෑ බන්. හැප්පුනොත් සම්පූර්ණයෙන් අපේ වැරැද්ද. වාහනේ ඩ්‍රයිව් කරපු මනුස්සයත් අමාරුවෙ.
     
    • Like
    Reactions: dilan_randika