එහෙම්මම කියන්න බැහැ නේද ඒත් හරියට පෙන්නේ නැති වෙන්න පුළුවන් එහෙම උනොත් වාහනේ දැකල reaction එකක් ගන්න පුලුවන් දුරකට ගිහින් පැනල ආයි එනව. life එක ගැන 50:50 risk ගන්නෙ නෑ බන්. හැප්පුනොත් සම්පූර්ණයෙන් අපේ වැරැද්ද. වාහනේ ඩ්‍රයිව් කරපු මනුස්සයත්...