Questions වංගුවක් තැනකින් පාර මාරු වෙන්න

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,138
    113
    වංගුවක් තැනකින් පාර මාරු වෙන්න තිබුනොත් මාරු වෙනවද?
    කම්මැලි නැතුව වංගුව පසු කරලා මාරු වෙලා ආයෙත් වංගුව ලඟට එනවද ?
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    lankawe wesigputala sure na, wanguwen nam paninne na
    ලංකාවේ වේසිගෙ පුතාලා සුවර් නෑ කියන්නේ යකො වංගුවේ පාර පනින එකානේ වැරදි වාහන පදින උන්ට දිව්‍යාඥානය තියෙනවද වංගුවේ එකෙක් බූරුවා වගේ පාර පනිනවා කියලා දැනගන්න
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    ලංකාවේ වේසිගෙ පුතාලා සුවර් නෑ කියන්නේ යකො වංගුවේ පාර පනින එකානේ වැරදි වාහන පදින උන්ට දිව්‍යාඥානය තියෙනවද වංගුවේ එකෙක් බූරුවා වගේ පාර පනිනවා කියලා දැනගන්න
    eka thama kiwwe, one way eketh depatta balala paninne, driving discipline antimayine sinhalunge, apey geta harena thana patha wangu dekak thiyenawa wahana dekak ganna ba, bike karayo kelinma para madden enne 40ta witara
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ලංකාවේ වේසිගෙ පුතාලා සුවර් නෑ කියන්නේ යකො වංගුවේ පාර පනින එකානේ වැරදි වාහන පදින උන්ට දිව්‍යාඥානය තියෙනවද වංගුවේ එකෙක් බූරුවා වගේ පාර පනිනවා කියලා දැනගන්න

    samahara wanguwala crossings adala thiyenw, ape patte blind turn ekak tyenw ethana pallehata podi parakut tyenw, pallhea parata daddi eha paththen kadagen awot bs, double line dala nh ethana
     
    • Like
    Reactions: dilan_randika

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,425
    113
    වංගුවක් තැනකින් පාර මාරු වෙන්න තිබුනොත් මාරු වෙනවද?
    කම්මැලි නැතුව වංගුව පසු කරලා මාරු වෙලා ආයෙත් වංගුව ලඟට එනවද ?
    ලොවෙත් නෑ. වාහනයක් ආවොත් මම ඒක දකින තැන ඉඳන් evasive action එකක් ගන්න පුලුවන් දුරක් තියන් තමා පනින්නෙ.
     
    • Like
    Reactions: dilan_randika

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මම නම් පනින්නේ නෑ. ලග හිටපු එකෙක් පැන්නත් පනින්නෙ නෑ. ලැජ්ජාව පැත්තක තියලා පාර හරියට පේන තැනකින් පනිනවා. නිකන් මැරෙන්නෙ මොකටද.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    samahara wanguwala crossings adala thiyenw, ape patte blind turn ekak tyenw ethana pallehata podi parakut tyenw, pallhea parata daddi eha paththen kadagen awot bs, double line dala nh ethana
    Crossing ekak issaraha thiyenawa kiyala road sign ekak thiyenawada pare ehemath natnam itin aul
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,076
    113
    වංගුවක් තැනකින් පාර මාරු වෙන්න තිබුනොත් මාරු වෙනවද?
    කම්මැලි නැතුව වංගුව පසු කරලා මාරු වෙලා ආයෙත් වංගුව ලඟට එනවද ?
    U turn ekak gahala wena parakin yanawa, ai aulda?
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    357
    456
    63
    වංගුවක් තැනකින් පාර මාරු වෙන්න තිබුනොත් මාරු වෙනවද?
    කම්මැලි නැතුව වංගුව පසු කරලා මාරු වෙලා ආයෙත් වංගුව ලඟට එනවද ?
    වංගුව පහු කරලා ගිහින් පාර මාරු වෙලා ආයේ වංගුව ගාවට එනවා
     
    • Like
    Reactions: dilan_randika

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,069
    10,643
    113
    තනියම නම් බෑ , PHBhagya අක්කගේ අත අල්ලාගෙන මාරුවෙන්න හම්බුනොත් නම් , මැරුණත් කමක් නෑ PHBhagya අක්කගේ අත අල්ලාගන්න ලැබුනානේ කියලා හිත හදාගෙන දෙන්නත් එක්ක මාරුවෙනවා
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,148
    4,138
    113
    මොළේ තියෙන ඒකෙක් වංගු වලින් පාර පනිනවද බන්. 🤷‍♂️
    හිතපන් ගේ තියෙන්නේ වන්ගුවක. ගේ ඉස්සරහ කඩේට යන්න ඕනේ
    [Lifetine wadak ne oka] :lol::lol:
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,160
    1
    61,491
    113
    Mother Earth
    හිතපන් ගේ තියෙන්නේ වන්ගුවක. ගේ ඉස්සරහ කඩේට යන්න ඕනේ
    [Lifetine wadak ne oka] :lol::lol:
    කරන්න දෙයක් නෑ. වංගු වලින් පාර පැන්නොත් ඉතින් ගොනෙක්ම තමයි. වංගුව මග ඇරලා අඩු ගානේ මීටර් 5ක්‌ වත් දෙපැත්තම පේන තැනකින් පනින්න ඕන. තමුන්ගේ ආරක්ෂාව තියෙන්නෙ තමුන් ගාවමයි.
     
    • Like
    Reactions: dilan_randika

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,148
    4,138
    113
    හරියටම වංගුවෙ මැද හරියට ඇවිත් පනිනව. (දෙපැත්තම පේන තැන)
    එහෙම්මම කියන්න බැහැ නේද
    ඒත් හරියට පෙන්නේ නැති වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: Amith0424