තෑන්ක්ස් මචං අදහස් වලට...ඔව් කාලගුණය නම් මාර ඉක්මනට වෙනස් වෙනවා තමයි මචං..උඩ වතුර ශුවර් නැති නිසා තමයි අරගන[FONT="] ගියේ...[/FONT] [FONT="]පුළුවන් තරම් අඩුම බඩු ප්‍රමාණයක් තමයි අරගෙන ගියෙත්..කොටින්ම වැඩිපුර ඇදුමක් වත් අරන් ගියේ නෑ මචං..[/FONT]ගමන හොදයි..... පින්තුර ලස්සනයි.
උබල ඔය වැඩේට අලුත් පාටයි, ඔය පැතිවල යනකොට කාලගුනේ පටගාල මාරුවෙනවා, ප්‍රොෆෙෂනල් බඩු තිබුනත් ඊලග පාර ලොකු කළු කුනුබෑග් රීලක් අරන්යන්න, බැග් කවර් කරගන්න, රේන්කෝට් එකක් විදියට යොදාගන්න ලේසිම හා සැහැල්ලුම දේ.
කදු නගිනකොට ඔච්චර බඩු ගෙනියන්න එපා, කන්ද නගින්න ශක්තිය ගොඩක් වැයවෙනවා.
පුළුවන් තරන් ලොකු බෑවුම් මගෑරලා වටෙන් යන්න බලන්න.
වතුර වුනත් හොයාගන්න පුලුවන්නම් බූලි උස්සන් නොයා ඇලුමිනියම් මුට්ටියක් අරන්ගියානම් වතුර නටෙව්වා බිව්වා.......
Rep 9+
thanx machan..rep added.පට්ටයි..
නිදහසේ හිමින් කියවන ගමන් බලන්න ඕනේ..
එතකන්+Rep
thanx machan..rep denna belu.wessa nethi dawasaka uambala giya nam lucky machan..නියමයි මචං..අපිත් ගියා ළඟදී..ලස්සන photo ටික..
rep දුන්න..
thanx machan..rep added.hmmm..hmmmm....අප්පට හුඩු.....අපේ අග්‍රා අක්කත් ගිහිල්ල......