වංගෙඩිගල කඳවුරු බැදීම....

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    TifxFcRh.jpg


    meka issara kumburak tamai machan.
    2009 wage api calander ekak design kala methana pic ekak daala
    background eke diyaalla maruwata tibba..
    pic eka net eken gatthe.
    a kiyanne godak welawata 2009 tath kalin mewa nawattanna atthe...
    Umbalata alla wallawaya road eke 1.30 hrs giya nam diyaluma balala enna tibba..
    eth ithin umbalata pan kiyaganna baruwa inna atthe.
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    ගමන හොදයි..... පින්තුර ලස්සනයි.
    උබල ඔය වැඩේට අලුත් පාටයි, ඔය පැතිවල යනකොට කාලගුනේ පටගාල මාරුවෙනවා, ප්රොෆෙෂනල් බඩු තිබුනත් ඊලග පාර ලොකු කළු කුනුබෑග් රීලක් අරන්යන්න, බැග් කවර් කරගන්න, රේන්කෝට් එකක් විදියට යොදාගන්න ලේසිම හා සැහැල්ලුම දේ.
    කදු නගිනකොට ඔච්චර බඩු ගෙනියන්න එපා, කන්ද නගින්න ශක්තිය ගොඩක් වැයවෙනවා.
    පුළුවන් තරන් ලොකු බෑවුම් මගෑරලා වටෙන් යන්න බලන්න.

    වතුර වුනත් හොයාගන්න පුලුවන්නම් බූලි උස්සන් නොයා ඇලුමිනියම් මුට්ටියක් අරන්ගියානම් වතුර නටෙව්වා බිව්වා.......

    Rep 9+
    තෑන්ක්ස් මචං අදහස් වලට...ඔව් කාලගුණය නම් මාර ඉක්මනට වෙනස් ‍වෙනවා තමයි මචං..උඩ වතුර ශුවර් නැති නිසා තමයි අරගන[FONT=&quot] ගියේ...[/FONT] [FONT=&quot]පුළුවන් තරම් අඩුම බඩු ප්‍රමාණයක් තමයි අරගෙන ගියෙත්..කොටින්ම වැඩිපුර ඇදුමක් වත් අරන් ගියේ නෑ මචං..[/FONT]
    [FONT=&quot]
    [/FONT]