වකුගඩුවක් අවශ්‍ය කර තිබේ . :(

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මචන්ලා, වකුගඩුවක් දෙන්න කෙනෙක් හම්බ උනා සහ එයාගේ වකුගඩුව හරියටම ගැලපෙනවා. උදවු කල සියලු දෙනාට ගොඩක් ස්තුති සහ ගොඩක් පිං.
    VK

    dedenatama ikman suwaya lebenna ona...
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    මචන්ලා, වකුගඩුවක් දෙන්න කෙනෙක් හම්බ උනා සහ එයාගේ වකුගඩුව හරියටම ගැලපෙනවා. උදවු කල සියලු දෙනාට ගොඩක් ස්තුති සහ ගොඩක් පිං.
    VK

    Sending you warmest prayers for your father’s good health. I wish and pray for his speedy recovery and good health...!!!

    ubata waradinne na mcn..
    uba mata karapu udawu walata mama ubata hemadama nayagethi mcn..:D
     
    dedenatama ikman suwaya lebenna ona...

    තැන්ක්ස් මචෝ

    Sending you warmest prayers for your father’s good health. I wish and pray for his speedy recovery and good health...!!!

    ubata waradinne na mcn..
    uba mata karapu udawu walata mama ubata hemadama nayagethi mcn..:D

    ඕවා මොනාද බං

    bump machan

    හැමෝටම ස්තුතියි ගොඩක් පිං
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,407
    707
    113
    Here and There!!
    මචන් පුළුවන් නම් නිවාඩු දවසක් අල්ලලා TV add එකක් දාපන්. අපේ අයියා කෙනෙකුටත් set වුනේ TV එකේ add එක දැම්මම. පෝය දවසක දැම්මේ.
     
    මචන් පුළුවන් නම් නිවාඩු දවසක් අල්ලලා TV add එකක් දාපන්. අපේ අයියා කෙනෙකුටත් set වුනේ TV එකේ add එක දැම්මම. පෝය දවසක දැම්මේ.

    thanks machang 1 hamaba una :)

    suwapath wewa

    Umba Koheda?
    R'pura machang

    thanks okkotama
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Bump machn.....
    Wakugadu dekama sawuththuwelada...

    Mata sinhala wedamahaththayek lagata avith hitapu kenek set una. eyageth eka wakugaduwak sawuththuwelaa doctorsla kiwwalu ain karanta onikiyala. operation ekata dawas dekakma badawela kalgihin wade. ita passe ara weda mahaththaya lagata avith beheth ganta. Dan 90% vitharama hodailu. awruddak vitharama beheth digatama bonawalu ethanin.
     
    Last edited:

    Get Well Soon Bump

    ඔවි මචෝ අවුල තියන්නේ අපේ තාත්තගේ තියන්නේ 1 වකුගඩුවයි එකත් නරක් වෙලා. සිංහල බෙහෙත් කරන්න පුළුවන් යන්තං හරි වැඩ කරනවානං :(

    :( bump machan ikman suwaya

    thanks මචන්ලා ඔක්කොටම
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඉක්මන් සුවය ලැබේවා මචං පත්තරේ ඇඩ් දාපන් එත් පරිස්සමෙන් වක්ගඩු දෙන්න වගේ ඇවිල්ලා සල්ලි හොරකන් කරන හොරු නොමිලේ ෆුල් මෙඩිකල් රිපෝට් ගන්න ඩයල් වැහි වැහැලා