වකුගඩු රෝගියෙක්ගේ ජිවිතයක් බේරාගනිමු
කාරුණික එළකිරි.කොම් මිතුරු මිතුරියනි,
මාගේ යහළුවෙක්ගේ 30ස් හැවිරිදි වැඩිමහල් සොහොයුරා හට දරුණු වකුගඩු අබාධයක් ඇතිවී ඇත. දැනට මේ හේතුවෙන් ඔහුගේ වකුගඩු යුගලම 5%ක් පමණක් ක්‍රියාවේ යෙදෙන බැවින් හැකි ඉක්මනින් o+ රුධිර ඛාන්ඩයේ නව වකුගඩුවක් අවශ්‍ය වී ඇත.
කරුණා කර ඔබහට මෙම උතුම් පරිත්‍යාගය කළහැකිනම් දුරකථන අංක 0771260822 අමතන්න. මේ පිළිබඳව ඔබගේ සමාජ වෙබ් පිටුවලත් සඳහන් කරන මෙන් මම කාරුණිකව ඉල්ලා සිටිමි.
මේ අතර මෙම පණිවුඩය අන්තර්ජාලය තුල මිට වඩා ප්‍රචාරය කිරීමට ඇති වෙනත් ක්‍රම ඔබ දන්නේ නම් මෙහි සඳහන් කරන මෙන් මම මගේ සියලු එළකිරි වාසි මිත්‍ර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි!