O+ හරි B+ හරි වකුගඩුවක් දන්දෙන්න හරි විකුනන්න හරි කැමති කෙනක්ව දන්නවානම් කියපල්ලා කෝ.
ටිකක් හදිසි. එක්මන්ටම ඕනි කරනවා
අපේ නෑදෑ වෙන කෙනෙක්ට. දැන් සතියකට පාරක් ලේ අස් කරනවා. එකට 20ක් විතර යනවලු එකපාරකට. එතින් එහෙම වියදම් කරන්න සල්ලි නැති නිසා එක පාර පින්වතෙක් ගෙන හරි විකුණන කෙනෙක් ගෙන හරි බලාපොරොත්තු වෙනවා
bump එකක් වත් දාන්න
dialysis karana 1 parata lanka hospital eke 7500 wage thamai yanne