වකුගඩුවක් ඕනෑ කර තිබේ

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඉක්මනට ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    poddak dushkara palathaka rawmak dala balapan machan ekek set karaganna puluwan wei.habayi laksha 20,30 denna wenawa
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    O+ හරි B+ හරි වකුගඩුවක් දන්දෙන්න හරි විකුනන්න හරි කැමති කෙනක්ව දන්නවානම් කියපල්ලා කෝ.

    ටිකක් හදිසි. එක්මන්ටම ඕනි කරනවා​


    අපේ නෑදෑ වෙන කෙනෙක්ට. දැන් සතියකට පාරක් ලේ අස් කරනවා. එකට 20ක් විතර යනවලු එකපාරකට. එතින් එහෙම වියදම් කරන්න සල්ලි නැති නිසා එක පාර පින්වතෙක් ගෙන හරි විකුණන කෙනෙක් ගෙන හරි බලාපොරොත්තු වෙනවා


    bump එකක් වත් දාන්න

    hoyala balanum machoo,20 num yanne :no:dialysis karana 1 parata lanka hospital eke 7500 wage thamai yanne:confused: