වකුගඩුවට විස කාබරංකා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කටු අනෝදා කන එක අන්තරා සර්ගි පද්ධතියට අයත් අධිවෘක්කග්‍රන්ථි, කේතු දේහය, පිටියුටරි ග්‍රන්ථිය, හයිපොකැලමස යන ග්‍රන්ථීන්ට හොඳ නෑ...

    Kanna deyak nati wenawane ban
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Gaslabu kannath honda na kiyala kiyanawa neda? Wakugadu roga hadenawa kiyala. FB page ekaka daala thibbe.

    ගස්ලබු ? :shocked: ඒ මොකද බං ? :eek: මං නං කොහොමත් කන්නෑ පෙන්නන්නම බැරි පලතුරක් ඕක :angry:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,935
    1
    60,942
    113
    Mother Earth
    ගොඩපර කාලා පෙන්නපං. අපි පිළිගන්නවා . :rolleyes:

    අපි කන්නෙ නැති වුණාට ප්‍රාෙයා්ගිකව කන්න පුළුවන්. අපේ දත් හැදිල නෑ ඒත්. ගොඩපර හොද්දක් හදල කන්න පුළුවන්.:yes:
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    උබ දොස්තර කෙනෙක්ද ? පුළුවන් නම් හදිසි අවස්ථාවක රෝගියෙක්ට CPR එකක් දෙන්නෙ කොහොමද කියල කියල දෙන්න. අපි කාටවත් ඒ පිළිබඳ දැනුවත් කමක් නෑ දොස්තර මහත්තයෝ. :(

    මම දොස්තර කෙනෙක් නෙමෙ
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මේකෙ කියල තියෙන්නේ හැමෝටම කාමරංගා කන්න හොඳ නෑ කියලා නෙමෙයි නේද? සමහර රෝගීන්ට හොඳ නෑ කියලනේ. නිරෝගි අයට අවුලක් නැතුව ඇති. සමහරු හොඳයි කියලා කිව්වම තුන් වේලටම කනවනේ. ඕනෙවට වඩා මොනව කෑවත් නරක් වෙන්න පුලුවන්.