වකුගඩු ගලවන සෙල්ලම

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,918
    1,498
    113
    ඒ විදියට නම්, කුඩු විකුනන්නත් පුලුවන් මිනී මරන්නත් පුලුවන්. කී දෙනෙක් එහෙම කරනවද? නේද?
    kudu bona aya keedenek innawada? ganja kallak, cigarette, kiala minissu keeyak karanawada..

    ki denek dawasakata news eken ahanawada kudu kilo ganang ahuwela, minissu kee denek mini marala.. adata samajaye eka wenawa.

    dan normal wela tiyenne, hugak minissu ganja, kudu, hugak minissu karanawa.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    11,925
    10,491
    113
    Kandy
    kudu bona aya keedenek innawada? ganja kallak, cigarette, kiala minissu keeyak karanawada..

    ki denek dawasakata news eken ahanawada kudu kilo ganang ahuwela, minissu kee denek mini marala.. adata samajaye eka wenawa.

    dan normal wela tiyenne, hugak minissu ganja, kudu, hugak minissu karanawa.
    ලෝකෙම අපරාද කරනවා, කුඩු ගහනවා, අවයව ජාවාරම් කරනවා. නමුත් ඒව නීතියෙන තහනම්. ඒව සාදාරණීකරනය කරන්න, හැමෝම කරන නිසා කමක් නෑ වගේ ඒව කියන එක තරම් මෝඩ කමක් තවත් නෑ ම්චන්.
     
    • Like
    Reactions: cuteoz

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,918
    1,498
    113
    ලෝකෙම අපරාද කරනවා, කුඩු ගහනවා, අවයව ජාවාරම් කරනවා. නමුත් ඒව නීතියෙන තහනම්. ඒව සාදාරණීකරනය කරන්න, හැමෝම කරන නිසා කමක් නෑ වගේ ඒව කියන එක තරම් මෝඩ කමක් තවත් නෑ ම්චන්.
    mama eka hodawath, eka prasidda karanna kemeti nehe, namuth bahutharayak minissu owa karanawa, dan mama danna tharamin mokak hari recreational drug ekak, e kianne ganja, natnan mokak hari kudu bona minissu huga denek innawa, eka normal wage dan.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    12,644
    3,149
    113
    Lanka
    mama eka hodawath, eka prasidda karanna kemeti nehe, namuth bahutharayak minissu owa karanawa, dan mama danna tharamin mokak hari recreational drug ekak, e kianne ganja, natnan mokak hari kudu bona minissu huga denek innawa, eka normal wage dan.
    joint ekak gahana eka cggrt ekak bona eka normal wela tiyena deyak ne. kaatawath eken karadarayak na ne. habai ethanin ehata gihin kawuru hari kudu or onama drugs or arrakku hari walata addict wela nathi nasthi wenwa nam ekath normal kiyala ina eka waraddak
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    10,378
    19,409
    113
    හම්බාවෝ + රාජපක්සලා == ජාවාරම්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    66,533
    55,637
    113
    මාලඹේ
    පොන්නයට රිදිච්ච රිදිල්ලට මගේ username එකෙන් ත්‍රෙඩ් ත් දානවා 🤣🤣🤣
    සිරි අයියා බයට එක පැත්ත පළාතේ එන්නේ නැහැ 🤣🤣🤣