ඔපරේෂන් කරන්නෙ නැතුව ලේසර් වගේ ක්රමයක් දැන් තියෙනව නේද..බම්ප්![]()
තියෙනවා මචන් .
ලොකු අමාරුවක් නැතුව ඇති..ලේසර් වලින් ලොකු ගල් පොඩි කෑලි වලට කඩල බෙහෙත් වලින් දිය කරල යවනව ඇති.
ඔක වර්ධනය අනුවතමා ඩොක්ටර්ස් ලා තීරණය කරන්නෙ
සමහරක් එව්වා බෙහෙත් වලින් දියකරන්න පුළුවන්
සමහරක් එව්වා විකිරණ ප්‍රතිකාර සමහරක් එව්වා ඔපරේෂන්
විකිරණ ප්‍රතිකාර නම් මන් අනුමත ක්‍රන්නෙ නැහැ සයිට් එෆෙක්ට්ස් වැඩි
පුළුවන් නම් ඔපරෙෂන් එකෙන් අයින් කරන්න බලන්න නැත්තම් බෙහෙත්
laser use karanne na machan ultrasonic waves walin gala kudu karana eka thamai karanne.

වකුගඩු වල ගල් surgery වලින් ලගදි අයින් කරගත්ත කට්ටිය කවුද ඉන්නේ ? 10x13mm වෙන ගලක් තියෙන්නේ.![]()









The last 25 years have seen a remarkable shift from open procedures, such as nephrolithotomy and ureterolithotomy, to endourological approaches, including shock wave lithotripsy (SWL), ureteroscopy (URS), and percutaneous nephrolithotomy (PNL).
![]()
![]()
kohomada ayin karagaththe ?happa.... matak wenakotath...baya hitenawa.... puduma vidiyata ridunaa...
![]()
machan CT Scan report eke thiyenne Lower pole left renal Calculus kiyala
Lower pole shock wave karanne ne.risk wedi hinda.bate tamai danne.
ultrasound waves....![]()