වකුගඩු,මූත්‍රවාහිනී,මූත්‍රාශ ගල්....`

Jalz

Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    මේක දාන්නෙ තවත් කෙනෙකුට යමක් දැනගන්න වගේම මටත් දෙයක් දැනගැනීමෙ අපේක්ශාවෙන්..

    මේ ගැටළුවට මුහුණ දුන් අය ඉන්නවද? මේක appendicitis නෙවෙයි බඩේ ගල් කිවුවට..

    මේවා ඇතිවෙන්නෙ වකුගඩු වල. ඇතිවෙලා මූත්‍රවාහීනී දිගේ ඇවිත් මූත්‍රාශය කරහා එලියට යන්න ඕනෙ..වැඩේ කියන්නෙ ගියොත් හොදයි..යන්නෙ නැතුව හිර උනොත් එන වේදනාව අම්මෝ..ටික කාලයක් බෙහෙත් දෙනවා වාහිනී ලිහිල් වෙලා යනවනම් යන්න..යන්නෙ නැතුව හිර වෙලා මූත්‍රා හිර වෙලා වකුගඩු ඉදිමුනාම එන ආතල් එක..කියලා නිම කරන්න බෑ..

    මම මේක මෙතන දාන්න හේතුව මේකයි..මට සිද්ධඋනා ඔය හිරවෙච්ච ගලක් අයින් කරන්න..වැඩේ කියන්නෙ ගාන සැරයි..එක දවසින් scan කරලා ඕක අයින් කරගන්න 160,000 වගේ ගියා.. මීට කලින් මේකට මුහුණ දීලා වෙන විදියකට මේක විසදගත්ත අය ඉන්නවද?
    ආයුර්වේද,සි‍ංහල වෙදකම් සාර්ථකද මේවට?
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    අඩේ මට මුලින්ම ආවා මුත්‍රා බොක්කේ ගල් දෙකක්, ඊට පස්සෙ වකුගඩුවේ 7mm එකක්. මුල් එකෙ නම් සයිස් කිව්වෙ නෑ.

    දෙකටම කලේ රිදෙන්න අල්ලලා කරාපිටි හොස්පිටල් ඇඩ්මිට් උන එක. වේදනාව ගැනනම් කියල වැඩක් නෑ. 😉😉
    මේ අවස්ථා දෙකේදිම කලේ ස්කෑන් කරලා බැලුවා ගල් කියල දැනගත්තම බෙහෙත් දුන්නා.දුබුරුයි සුදුයි කරල් වගයක් දුන්නෙ ඇතුලෙ තියෙන්නෙ අබ ඇට වගේ දුබුරු පාටට.

    නයිට් දෙකක් ඉන්න උනා හොස්පිටල් ඔය වැඩ ටික කරන්නයි ආයෙත් අමාරුවෙනවද බලන්නයි. අවස්ථා දෙකේම
    ඊට පස්සෙ ඩිස්චාජ් කරනවා ක්ලිනික් එන්න කියලා.
    ගෙදර ඇවිත් කලේ අක්කපාන කොල සම්බල් හදලා කනවා සතියට දෙපාරක් විතර බෙහෙත් වැඩි කලක් බොන්න නෑ. දවස් 3ක් 4ක් වගේ තමයි.
    ඊට පස්සෙ ක්ලිනික් ගියාම ආයෙ ස්කෑන් එකක් කරනවා එතකොට ගල් නෑ. 😊😊😊
    ඊට එහා දෙයක් නම් කරලා නෑ. දැන් නම් හොදට වතුර බොනවා. වතුර අඩුකම ගොඩක් බලපානවා ඕකට.
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,598
    3,155
    113
    Thaththage thibuna. Lakiro gefiyata ranawara gage paspanguwa aragena behethak biwwa. Passe baladdi gal na.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වතුර බොද්දී තුන්වේල අල්ලලා නේ අපේ උන් වතුර බොන්නේ.
     

    ipyaka

    Junior member
  • Apr 22, 2017
    62
    76
    18
    වතුර බොද්දී තුන්වේල අල්ලලා නේ අපේ උන් වතුර බොන්නේ.
    ඒක එහෙමම කියන්න බැහැ , මම දවසකට වතුර ලීටර් 3 - 4 බොනවා , එත් ගල් හැදුනා , Genetic වෙන්නත් පුළුවන් ....මොකද අය්යටත් තියෙනවා
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    වතුර බීපන් හොදට. මගෙත් හැදුන තුන් පාරම් 1- 4 mm. Urimax කියල පෙත්තක් දුන්නෙ ඒකට මුත්‍රා නාල ලොකු වෙනව දවස් කීපයක් වතුර ගොඩක් බිව්වම යනව ගල පොඩියි නම් මුත්‍රා නාල ලොකු නිසා .

    කැක්කුම නම් කියල වැඩක් නෑ. පුකෙන් දාන සපෝසිටර් තමා එකම විදුම වේදනාවට නම්.

    අනෝද ,අක්කපාන කොල සම්බෝල, කැකිරි blender කරල බොන එක, තව ඉකිරිය කියල ජාතියක් තියේ වෙල් වල හැදෙන.ඒවත් හොදයි තම්බල බොන්ඩ.ගල ගියත් නිතර කාපන් බීපන් ඕව මොකද එක පාරක් හැදුන කියන්නෙ තව පාරක් හැදීමේ සම්බාවිතාවක් තියේ.

    තක්කාලි,හාල්මැස්සන් සහ කැල්සියම් වැඩි ආහාර ගන්න එක අඩු කරපන්
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Machan Kalutara hoda Sinhala docek innawa muthra gal walata. Kalutara Balika school eka lagata ewith ona kenekgen ahala balanna. 1500 da koheda ganne.
     
    • Like
    Reactions: Jalz

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ඔන්න පොරොන්දු උන පරිදි දැම්ම ගල් ටිකේ ෆොටෝ

    Attachments​

    • IMG_20210131_184248-min.jpg
      IMG_20210131_184248-min.jpg
      374.6 KB · Views: 7
    • IMG_20210131_184331-min.jpg
      IMG_20210131_184331-min.jpg
      527.6 KB · Views: 7
    • IMG_20210131_184405-min.jpg
      IMG_20210131_184405-min.jpg
      477.1 KB · Views: 4
    • IMG_20210131_184436-min.jpg
      IMG_20210131_184436-min.jpg
      540.8 KB · Views: 4
    • IMG_20210131_184457-min.jpg

    වතුර බීපන් හොදට. මගෙත් හැදුන තුන් පාරම් 1- 4 mm. Urimax කියල පෙත්තක් දුන්නෙ ඒකට මුත්‍රා නාල ලොකු වෙනව දවස් කීපයක් වතුර ගොඩක් බිව්වම යනව ගල පොඩියි නම් මුත්‍රා නාල ලොකු නිසා .

    කැක්කුම නම් කියල වැඩක් නෑ. පුකෙන් දාන සපෝසිටර් තමා එකම විදුම වේදනාවට නම්.

    අනෝද ,අක්කපාන කොල සම්බෝල, කැකිරි blender කරල බොන එක, තව ඉකිරිය කියල ජාතියක් තියේ වෙල් වල හැදෙන.ඒවත් හොදයි තම්බල බොන්ඩ.ගල ගියත් නිතර කාපන් බීපන් ඕව මොකද එක පාරක් හැදුන කියන්නෙ තව පාරක් හැදීමේ සම්බාවිතාවක් තියේ.

    තක්කාලි,හාල්මැස්සන් සහ කැල්සියම් වැඩි ආහාර ගන්න එක අඩු කරපන්
    අම්මෝ ඉතින් මමත් ඕකක් බැකප් එකෙක් ලග තියන් හිටියෙ...රිදිල්ල හැදුනාම මලානම් සැපයි කියල හිතෙනව..
    1612776812378.png

    ------ Post added on Feb 8, 2021 at 3:03 PM

    මොකක්ද මචං අත්බෙහෙත?
    ගල් කොල්ලනි

    මේක දාන්න හිතුනේ මේකේ ගොඩක් තේරෙඩ් ගියා මේ සම්බන්දව බෙහෙත් අහලා, මගේත් තිබුනා මචන් වකුගඩු වල ගල් කිහිපයක්, එක නිසා අත්දැකීම ලියන්න කියලා හිතුන

    මුත්‍රා ගල් හැදෙන්න හේතු.

    හේතු ගොඩක් තියනවා මේක හැදෙන්න අනුරාධපුර පොලොන්නරුව පැත්තේ අයටනම් වතුර වල ලවණ කෙස් එකක් තමා අනිත් අයටනම් ඇගේ කැල්සියම් වදී උනාම වතුර බොන එක අඩු උනාම තමා
    වකුගඩු කියන්නේ ඇගේ තියන ප්‍රධාන ෆිල්ටර් එක වගේ තමා (ෆිල්ටර් එකෙන් මොකද්ද වෙන්නේ කියලා දන්නවනේ)

    රෝග ලක්ෂණ

    වකුගඩු වල ගලක් හැදෙනකම් ඉතින් කිසිම අමාරුවක් නැ ගලත් පාඩුවේ අස්සට වෙලා ඉන්නව පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙනවා ඔය ගල ඊට පස්සේ එක වකුගඩුවෙන් මුත්‍රා නාලෙට එනවා ඒ නාලේ සයිස් එකට ගල තියනවනම් ශේප් එකේ ගිහින් මුත්‍රාශයට වැටෙනවා,එතනින් ඉතින් අහවල් එක හරහා එලියට තමා. ඔය පාරේ යන තරමට ගල පොඩි නම් උබලා දන්නෙම නැතුව ගල එලියට යනවා. ඔය නාල වලට වඩා ලොකුයි නම් ගල ඔය නලයක් අස්සේ හිර වෙනවා අන්න එතකොට තමා ඉතින් ඉවසන්න බැරි කැක්කුමක් එන්නේ. මුලින්ම බඩේ දෙපැත්තෙන් එක පැත්තක් හෝ යටිබඩ අම්මට සිරි වෙන්න රිදෙන්න ගන්නවා රිදෙන්න හැදුනම ඉතින් අම්මට සිරි වෙනවා, අතක් පයක් කැඩුවා වගේ අමරුවෙන්වා. දොස්තරලා කියන්නේ බබෙක් හම්බවෙන්න එන අමාරුවට සමාන අමාරුවක් වගේ එනවා කියලා ඇත්තද මන්ද

    බෙහෙත් පිළිවෙල

    මන් දන්නා තරමින් අමාරුපිට ගියාම කැක්කුම කියන තැන් අනුව දොස්තර අන්දොස් වෙනවා උන්දුකපුජ්ජේද ගල්ද කියලා එනිසා ස්කෑන් එකක් කරනවා, රජයේ ඒවගේ නම් X රේ එකක් ගන්න තමා එකනම් එච්චරම හොද ක්‍රමයක් නෙමේ, Ultra Sound ස්කෑන් එකට නම් පෙන්වා,එකත් 2000 -3000 වගේ වෙනවා. එත් පෙන්නේ නැත්තම් CT ස්කෑන් එකක් කරන්න වෙනවා ඒවගේ ගනන්නම් ඉතින් ඇතුලේ මැණික් ගලක් හදුනානම් කියල හිතෙනවා. ස්කෑන් එකට පස්සේ ගලේ size එක දැනගන්න පුළුවන් ඊට පස්සේ කියනවා size එක අනුව ගල ඉවත් කරන ක්‍රමය, දන්න ක්‍රම කිහිපයක් තියනවා, එකක් නාලය පුම්බලා ලොකු කරලා ගල යවනවා, අනිත් එක ලේසර් කරලා ගල කුඩු කරලා යවනවා,


    1.එකක් නාලය පුම්බලා ලොකු කරලා ගල යවනවා ;- ගල වකුගඩු වලින් මුත්රාශයට යන නාලය ලොකු කිරීම පෙති මගින් සිදුකරනවා සාමාන්යෙන් මාසෙකට වගේ දෙනවා
    2. එක ලේසර් කරලා ගල කුඩු කරලා යවනවා, :- ජුන්ඩා අස්සෙන් තමා යවනවා කියන්නේ සිහිනැති කරලා වෙන්න ඇති,

    අත්බෙහෙත් :-
    කොමඩු
    කටුආත්තා
    ලෙමන්
    පැණි දොඩම්

    මේවට ගල් හැදෙන එක වළක්වනවා කියලා කියනවා

    හැදුන ඒවා දිය කරන්න:-

    අක්කපාන කොළ:- තම්බලා වතුර බොන්න බැරිනම් පොඩියට කපලා දෙහි දාලා කාපල්ලා
    මුරුංගා මුල් :- එකපාරකට වඩානම් බොන්න එපා වකුගඩු වලට හානි කරයිලු, හැබැයි ඉතින් ගලට බඩු පැකට්,

    වැඩ අස්සේ ලියුවේ දෙයක් ගන්න තියනවනම් ගත්තනම් කොම්මේන්ටුවක් දාලා අදහසක් ලියල යන්න.

    ජය.
    සුටින්
    ------ Post added on Feb 8, 2021 at 3:04 PM
     
    • Like
    Reactions: Jalz

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,380
    26,909
    113
    Kandy
    ape appachige gal hadila danata 26 parak kadala tiyenawa :( .
    1991 witara idala gal hadenawa.matath hadei mama nam watura bonawa hodata
     

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    ape appachige gal hadila danata 26 parak kadala tiyenawa :( .
    1991 witara idala gal hadenawa.matath hadei mama nam watura bonawa hodata

    කොහොමද බන් එච්චර කලේ? කොහෙන්ද? පට්ට ගානක් යන්න ඇතිනෙ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    මටත් හදුනා 3 පාරක්
    දෙවැනි පාර, තුන් වෙනි පාර අක්කපාන කොළ තම්බලා බීලා තමා ගොඩ දාගත්තේ
    පස්සේ කෑම බීම වෙනස් කළා. වතුර ෆිල්ටර් කරලා බොන්න ගත්තා
    දැන් නම් කාලෙකින් අවුලක් නැතිව ඉන්නවා... අක්කපාන වලට පින් සිද්ද වෙන්න
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,380
    26,909
    113
    Kandy
    මටත් හදුනා 3 පාරක්
    දෙවැනි පාර, තුන් වෙනි පාර අක්කපාන කොළ තම්බලා බීලා තමා ගොඩ දාගත්තේ
    පස්සේ කෑම බීම වෙනස් කළා. වතුර ෆිල්ටර් කරලා බොන්න ගත්තා
    දැන් නම් කාලෙකින් අවුලක් නැතිව ඉන්නවා... අක්කපාන වලට පින් සිද්ද වෙන්න
    kidney walata effect wenwada kiyalath balanna bro ,daily samahara dewal kanna hoda ne kalekata sarayak kewata kamak ne
     
    • Like
    Reactions: wqe123 and Jalz