වකුගඩු_ආශ්‍රීත_ගල්_Kidney Stones

La Singnore

Active member
  • Oct 16, 2013
    514
    159
    43
    කෙහෙල්බද්දර
    වකුගඩු_ආශ්‍රීත_ගල්_Kidney Stones

    වකුගඩු ආශ්‍රිතව ඇතිවී තිබෙන ගල් දවස් 10කින් සම්පූර්ණයෙන්ම ඉවත් කරගනිමු


    kidney_stone_s2_common_cause.jpg


    17091.jpg



    වකුගඩු ආශ්‍රිතව ඇතිවී තිඛෙන රෝගී තත්වයන් සුවපත් කරගැනීම සදහා භාවිතා කිරීමට හැකියාව තිඛෙන ඉතාමත්ම සරල එහෙත් විශ්මිත ප්‍රතිකාර ක්‍රමයක් ලෙස (මෙනේරි) හදුන්වන්න පුලුවන්. මෙනේරි භාවිත කරමින් වකුගඩු රෝගයන් සුවපත් කරගනු ලැබූ බොහෝ දෙනෙක් සිටිනවා. 


    රුසියාවේ වඩාත් ජනප්‍රිය මෙම මෙනේරි  ප්‍රතිකාර ක්‍රමය මගින් ඉතාමත් සාර්ථක ලෙස වකුගඩු පිරිසිදු කරගැනීමට හැකියාව තිඛෙනවා. උදාහරණයක් විදියට වකුගඩු වල තිබෙන වැලි සහ ශ්ලේෂ්මල පටලයන් හදුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම කාන්තාවන් අතර සුලභව දැකගැනීමට ලැබෙන කෝෂ්ඨප්‍රදාහය (Cystitis)- වැනි රෝගී තත්වයන් සදහාද භාවිත කිරීමට හැකි සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්.

    2j4so45.jpg


    මෙනේරි භාවිත කරමින් සිදු කරන රුසියාවේ මෙම ගැමි ප්‍රතිකාර ක්‍රමය අත්හදා බලන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා. මොකද වකුගඩු සදහා සාර්ථකව ප්‍රතිකාර කිරීමට එය සමත් වෙන අතර වකුගඩු ආශ්‍රිතව ඇති විෂ තත්වයන් ඉවත් කිරීමද ඒ වගේම වැලි සහ ගල් ඉවත් කිරීමක්ද සිදු කරනවා.


    1. සවස් කාලයේදී මෙනේරි කෝප්පයක් පමණ ගෙන උණුවතුර යොදා ගනිමින් හොදින් සෝදා  ගන්න.  


    2. ඉන් අනතුරුව එම මෙනේරි ටික තරමක් විහාල ජෝග්ගුවකට දමා උණුසුම් වතුර කෝප්ප 8  ක් පමණ වක්කරන්න.  


    3. උදයේදී ඔබට දැකගැනීමට ලැබේවි සුදු පැහැති දියරයක් බවට එම ජලය පත් වී තිබෙනවා. අන්න එය තමයි ඔබේ ප්‍රතිකාරය වෙන්නේ.  


    4. එම ජලය පමණක් වෙන බදුනකට වෙන් කොට දවස පුරාවටම කැමති වෙලාවක ඒ සියල්ලම පානය කරන්න. 


    ඉහත සදහන් කර සිටිය පරිදි දවස් 10 ක් හෝ 15ක් මෙම ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරන්න. එම දවස් ගණන ඇතුලත වකුගඩු ගල් දියවී යන අතර මුත්‍රා කිරීමේදීද ඒවා පිට වීමට හැකියාව තිබෙනවා. වකුගඩු වල ඇති ගල් සහ වැලි සියල්ලම මෙම ක්‍රමයෙන් ඉවත් වීමක් සිදු වෙනවා. ඒවගේම ඇතැම් වෙලාවට දැනෙන අධික වේදනාවද මේ මගින් සමනය වෙන අතර වකුගඩු දෙකම පිරිසිදු වීමක්ද සිදු වෙනවා.

    2il0wly.jpg


    මෙය සම්පූර්ණ ස්වභාවික ප්‍රතිකාර ක්‍රමයකි. ඒවගේම මෙනේරිද වැඩි මුදලක් වියදම් නොකර පහසුවෙන්ම  මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. ඔබේ වකුගඩු වල ගල් ඇති වී තිබෙනවානම් මෙම ස්වභාවික ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරමින් ඉක්මන් සුවයක් ලබා ගන්න.
    - උපුටා ගැනීමක් -

    ඔබ සැමට නිදුක් නීරෝගී ජීවිතයක් පතමි. ඔබ සැමට තෙරුවන් සරණයි!!

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,714
    113
    ehema ledak thiyenawada kiyala hariyatama danne na, eeth nikan wage try karoth awul da ? ledak nathuwa biwwoth?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    තැන්කු මේ ගැන කිව්වට.

    ලොකු ගල් නම් අයින් කරන්න සර්ජරි එකක් කරන්න ඕනා බං අපේ තාත්තගේ එහෙම කළා.
     
    • Like
    Reactions: La Singnore

    La Singnore

    Active member
  • Oct 16, 2013
    514
    159
    43
    කෙහෙල්බද්දර
    මෙනේරි kiyanne monwad? ganne kohenda.

    මචං මෙතනින් පැලෑටියේ විස්තර දැනගන්න පුලුවන්

    ehema ledak thiyenawada kiyala hariyatama danne na, eeth nikan wage try karoth awul da ? ledak nathuwa biwwoth?

    මේක සම්පූර්නයෙන්ම ස්වාබාවික අවුශධයක් ඒක නිසා අවුලක් නෑ මචන්.. (එත් ඉතින් අමාරුවක් නැත්නම් නොගෙන ඉන්න :) )

    Good post machan

    ++

    Thanks machan :) :)


    **මරුසිරා**;16697398 said:

    :) :) :)

    තැන්කු මේ ගැන කිව්වට.

    ලොකු ගල් නම් අයින් කරන්න සර්ජරි එකක් කරන්න ඕනා බං අපේ තාත්තගේ එහෙම කළා.

    ලෙඩේ මුල් අවදියෙදිම නැතිකරගත්තහැකි මේ ක්‍රමයෙන් :)

    තෑන්ක්ස් මචන් රෙප් ++

    Thanks machan :) :)

    owa mchn uric acid gal walata hodai...calcium stones nan diyawenne ne...surgery ekak karanna one...

    :yes: :yes: :yes: :yes:
     

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    මචන් මට මේක අපැහැදිලියි . ඔය රුසියාවේදී අත්හදා බලලා තියෙන්නේ ලංකාවෙන් ගෙනිහිපු මෙනේරිද ? එහෙම නැත්නම් රුසියාවේ වැවෙන ලංකාවේ මෙනේරි කුළයේ ශාකයක්ද ? ලංකාවේ වැවෙන මෙනේරි රුසියාවේ වැවෙන්නේ නැතිබව නම් හොඳටම දන්නවා .