ඉවසීමේ සීමාව හොඳටම සිඳෙමින් පවතී. මාසෙකට අධික කාලයක් ඉරිත්‍රෝප්‍රෝටීන් එන්නත නැහැ. ඒ මදිවට අත් වලින් රුධිරය ගන්න කටු ටිකත් නෑ. වෛද්‍ය සැපයුම් ඒකකයට කතා කළාම කියනවා ලබන සතියේ දෙනවා ඊළඟ සතියේ දෙනවා කියලා ඒක ඉතින් හැමදාම බාලගිරි .
සෞඛ්‍ය අමාත්‍යවරයාට අනිත් හැමදේම හොයන්න වෙලාව තියෙනවා. රෝගීන්ට අවශ්‍ය බෙහෙත් ටික ගෙනත් දෙන එක ඇරෙන්න.
මම එන්නත් වලට විතරක් සතියට දොළොස්දාහක් වියදම් කලාට අනිත් මිනිස්සුන්ට එහෙම බැහැ. අපේ පඩියෙන් කොහොම හරි ගැට ගහගෙන මේ දේවල් කලත් කිසිම ආදායමක් නැති මිනිස්සු කොහොමද මේ වියදම් දරන්නේ, ඒ මිනිස්සු මැරෙන්නද?
මට හිතෙනවා මැරෙන්න හරි තනියම උද්ඝෝෂණයක් කරන්න. ඒ මං වෙනුවෙන් නෙමේ අහිංසක අසරණ මිනිස්සු වෙනුවෙන්. එය සමහරවිට මාරාන්තික උපවාසයක් වෙයිද දන්නෙත් නැහැ.
Induka franando
https://www.facebook.com/share/p/19mREeC2r4/?mibextid=oFDknk

------ Post added on Sep 9, 2025 at 8:45 AMඉවසීමේ සීමාව හොඳටම සිඳෙමින් පවතී. මාසෙකට අධික කාලයක් ඉරිත්‍රෝප්‍රෝටීන් එන්නත නැහැ. ඒ මදිවට අත් වලින් රුධිරය ගන්න කටු ටිකත් නෑ. වෛද්‍ය සැපයුම් ඒකකයට කතා කළාම කියනවා ලබන සතියේ දෙනවා ඊළඟ සතියේ දෙනවා කියලා ඒක ඉතින් හැමදාම බාලගිරි .