වගකීම් වැඩි\වුන වගේ බන්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    තොපිට යකෝ කියනවට වඩා හොඳයි සතෙකුට කියනව..උන්ට තේරෙනව කියන දේ..මෙච්චර මේකේ ත්‍රෙඩ් දානව ළමයි හදන්න ඵපා වගකීමක් ගන්න බැරි නම් කියල අනික මේ වගේ බංකොලොත් රටක..අහන්නේ නෑ අනුන් කරන ඵකම රැල්ලට කරන්න ගිහින් පස්ස බිම අැණ ගන්නවා.වැඩක් ඉතිං කොච්චර කිව්වත් ටයිප් කරන මහන්සියත් අපරාදේ..දැන් ඉතිං පරක්කු වැඩියි දැන් හිටපං අර මොනාද ඵකා වගේ..ඉස්සරහට තමා යුද්ධේ පටන් ගන්නේ..ගෑණි සිංහ ධේනුවක් වෙන හැටි බලපංකෝ..උඹට හිතාගන්න බැරි වෙයි බැන්ඳ කෙනාමද කියලා..ළමයා තමා මිනිහට ඵරෙහි ගෑණුන්ගේ බර අවිය..😆😆
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    අද රයිස් එකක් ගහන්න ඕන. කීරි සම්බා කිලෝ එකක් අරන් එන්න ඕන කඩේ ගිහින්. හැට පැයක් යනවා ඉතින් වැඩේට.
     
    • Love
    Reactions: Solo Rider

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    sudu puthe ....

    SCAN walat giyada ? scan ekata wenama dokata wenama practice karana thanata wenama
    govt. clinic giyada ? paya kiyak chateare kawada ?
    dokaa vitamin ehema liyala dunnada ? ganan komada ? dan sapada ?
    wifa vomit karnawada ?
    kanna baaluda
    body pain lu da ?
    redi sodanawada
    wifage passenma inna welada
    araka genna meka genna araka karanna meka karanna araka amataka una meka amataka una mama inna tatwe terum ganna
    sapa sapaaaaa
     
    • Haha
    Reactions: Mugen and 119©

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    මට නම් උයලා දුන්නා, කෑම සුවඳට වමනේ යන හින්දා , ඒවා ලිපේ තියලා ඈතට යනවා.

    මම තේ, කිරි එහෙම හදලා දුන්නා.

    What is the specialities of her ?
     
    • Like
    Reactions: chullahattipadopana

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    මචං මනුස්සය ඇතුළු අනික් සත්තු ලෝකේ ඉන්නේ ඉපදිලා survive වෙලා ජිකි ජිකිය දාල තමන්ගේ වර්ගයා බෝ කරලා උන් ලොකු කරලා මැරිලා යන්න ඕක තමයි order එක. ගැනිටයි මිනිහටයි ඕක කරන්න naturally ඕන strength එක තියනවා. ඔය එක එක මනස්ගාත ඔලුවට දාගත්ත ම තමයි කරගන්න බැරි. තව අපි හදාගත්ත දේවල්. this is what I believe
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    sudu puthe ....

    SCAN walat giyada ? scan ekata wenama dokata wenama practice karana thanata wenama
    govt. clinic giyada ? paya kiyak chateare kawada ?
    dokaa vitamin ehema liyala dunnada ? ganan komada ? dan sapada ?
    wifa vomit karnawada ?
    kanna baaluda
    body pain lu da ?
    redi sodanawada
    wifage passenma inna welada
    araka genna meka genna araka karanna meka karanna araka amataka una meka amataka una mama inna tatwe terum ganna
    sapa sapaaaaa
    ඔක්කොම දාලා රට පැන්නා. මෙන්න ආදර්ශෙට ගනින් හිච්චව
     
    • Haha
    Reactions: Solo Rider

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,136
    9,991
    113
    අද රයිස් එකක් ගහන්න ඕන. කීරි සම්බා කිලෝ එකක් අරන් එන්න ඕන කඩේ ගිහින්. හැට පැයක් යනවා ඉතින් වැඩේට.
    mama num kammali dawaswalata karnne vegetable, sausages okkma kapla dala mix parak danawa.
     
    • Love
    Reactions: Heshan Daminda