වගකීමෙන් මේක කියවන්න

shanur

Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    වගකීමෙන් මේක කියවන්න

    වගකීමෙන් මේක කියවන්න:yes:

    මම ජාලයේ සැරිසරද්දි අහම්බෙන් හමු උන ලිපියක්. මම මෙතන ලින්ක් එක පමනයි දාන්නේ...... කොමන්ට් ටිකත් එක්කම කියවන්න... මෙක දැම්මා කියලා මගේ අම්මා තාත්තා මතක් කරන්න එපා. සිරාවට දුක හිතුනා කිරිය ගැන හිතාන ඉන්න හැටි කියලා... කිරියේ ජීවගුනය රකින්න නම් වගකීමෙන් මෙක කියවලා රෙප් එපා බම්පියක්, කොමන්‍ටුවක් දාන්න ...

    http://chami4u.blogspot.com/2012/11/blog-post.html
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113

    01 November 2012 :rofl:

    s.png
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සමහර රේප් හිඟන්නන්ගේ වැඩ නේ බන් ඔය.ඕක නවත්තන්න බෑ.

    උඹට නම් මතක නැතුව ඇති එළිකිරියේ තිබුණ ඔරිජිනල් ආටිකල්ස් ගෙඩි පිටින් කොපි කරපු අලුත් ෆෝරම් එකක් තිබුණා ගිය අවුරුද්දේ.අපේ එකෙන් ඕක ගැන ත්‍රෙඩ් එකකුත් දාලා තිබුණේ.දැන් ඒ ෆෝරම් එක පේන්න වත් නෑ.

    අනුන්ගේ පහනෙන් එළිය බලන් උන්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    පරනයි තමයි මචං ඒ උනාට ලැජ්ජා හිතේනවා කියලා තියන ඒවට....... අවංකවම දුක හිතුනා

    owa ithin hama site ekakama wenawa.meken horakam karana ewa paththara walatrh yanne kisima namak gamak noda.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    අනේ කාගන්න කියපන්.

    ඔය නහයෙන් අඬන ඔක්කොමල සල්ලි ගෙවල ජෙනුයින් සොෆ්ට්වෙයා පාවිච්චි කරන එවුන්ද?
    සල්ලි ගෙවල ෆිල්ම් හෝල් එකට ගිහින් විතරක් ෆිල්ම් බලන එවුන්ද?
    ජීවිතේට ටොරන්ට් සයිට් එකකට ගිහිං නැති උන්ද?

    උන්ට ඔය ලිපි කියෙව්වා කියල සල්ලි හම්බෙන්නෙත් නෑ. ඔය දෙකයි පනහේ බ්ලොග් වගේද එළකිරි? හරිනං එළකිරියේ වැටෙන්න තරම් වටිනා ලිපියක් ලිව්වා කියල සතුටු වෙන්න ඕන.

    මොකක් හරි කොපි කරලා දාද්දි Source එක දාන්න එතකොට කිසිම අවුලක් නැහැ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    හරිනං එළකිරියේ වැටෙන්න තරම් වටිනා ලිපියක් ලිව්වා කියල සතුටු වෙන්න ඕන. :lol::lol::lol::lol: :yes::yes::yes::yes:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    එක එකලා ලියන blog වලට යන්න කම්මැලියි... අනිත් එක ඒවායෙ pages වල වැඩියෙන්ම වැල් වටාරම්...ඉතින් අපි පිට යන්න අකමැතියි.එවායෙ තියන හොඳ post එකක් තිබුනොත් කවුරු හරි එකෙන් කමන් නෑ මේකට ගෙන්ලලා දාපල්ලා:yes:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    එක එකලා ලියන blog වලට යන්න කම්මැලියි... අනිත් එක ඒවායෙ pages වල වැඩියෙන්ම වැල් වටාරම්...ඉතින් අපි පිට යන්න අකමැතියි.එවායෙ තියන හොඳ post එකක් තිබුනොත් කවුරු හරි එකෙන් කමන් නෑ මේකට ගෙන්ලලා දාපල්ලා:yes:
    :yes::yes::yes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    නවනින්ංගිරව්යි, :baffled:

    හැබැයි එකක් කියන්න ඕනේ, ඔය කොපි කිරිල්ලට එළකිරියට විතරක් දොස් කියනවා නම් වැරදී, මොකද එළකිරියේ මුලින්ම පලවෙච්ච ඕන තරම් නිර්මාණ වෙනත් වෙබ් අඩවි වල ඕන තරම් පල කරලා තියෙනවා ගෙඩිය පිටින් හොරකන් කරලා, එවා ඔය ලිපිය දාපු කෙනා දැක්කේ නැද්ද ? එහෙමත් නැත්තන් හිතා මතාම නොදැක්ක වගේ හිටියද ? කියන එක ප්‍රශ්නයක් ?

    මම කවි ලියන එක නවත්තලා දැම්මෙත් ඔය වගේ සීන් දෙක තුනක් වෙච්ච නිසා තමයි, මගේ නිර්මාණ ගෙඩිය පිටින් හොරකන් කරලා, උන්ගේ පරන ත්‍රෙඩ් එඩිට් කරලා දාලා, මම පොස්ට් කරපු දිනේට කලින් දිනයක් වැටෙන විදියට දලා, අන්තිමට ඌ මට ටොක් කරනවා මම උගෙන් උස්සලාලු, ඔය වගේ සීන් දෙක තුනක්ම උනා, 100% මගේ නිර්මාණ මගෙන් උස්සලා මටම ටොක් කරනවා, එක සයිට් එකක, මට හරියට නම මතක නැහැ, එකේ ඇඩ්මින් කාරයා අන්තිමට නිර්මාණය මගේ කියලා මම දාලා තිබුන කමෙන්ට්ස් ඔක්කොම මැකුවා.

    ඒ එකකවත් එලකිරියේ ගැන හෝ නිර්මාණ කරුවා ගැන කිසිම සඳහනක් තිබුනේ නැහැ. එක නිසා ඔය නිර්මාණ හොරකමට එලකිරියටම දොස් කියන එක වැරදී.

    කොහොම වෙතත් එළකිරිය් අපේ, එක නිසා එකේ නම කැත වෙන්න දෙන්න හොද නැහැ, මින් ඉදිරියටවත් අපේ කට්ටිය වෙනත් අඩවි වල ලිපි හැකිතාක් පල නොකර ඉන්නවනම් තමයි හොද, එහෙම පලකරනවා නම්, අනිවා කතෘ අයිතිය සුරකින්න.
     
    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    ඌ එතන කියලා තියෙන්නේ තනිකරම කිරියේ උන් විතරක් උගේ ඒවා කොපි කලා වගේ....... කොමන්ට් වලත් ඒ විදිහමයි .... අපේ උනුත්(කිරියෙ උන්) අනුන්ගේ ල***ල් මේකේ කොපි පේස්ට් කරන්න කලින් 2 හිතුවානම් මේ වගෙ කුනු කතා අහන්න වෙන් නෑ නේ මචංලා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔතන තියන්නේ වෙන මොකවත් නෙවෙයි තනිකර ඔලමොට්ටල කම. එළකිරිය කියන්නේ කමියුනිටි එකක්. මේකේ ඇඩ්මින් කෙනෙක් ඉන්නවා. මේ මිනිස්සුන්ගේ බ්ලොග් වලින් ආටිකල් ගත්තු එකට ඕනි නම් ඇඩ්මින්ට පැමිණිලි කරන්න පුලුවන්. එතකොට ඒ ආටිකල් ඉවත් කරන්න උනත් ඇඩ්මින් කටයුතු කරයි. එළකිරියේ ඒ ආටිකල් යනවා බලං ඉදලා පස්සේ නිකං බුරනවා.
    කර්තෘ අයිතිය දාන්නේ නැතුව ආටිකල් උස්සන එක සාධාරණීය කරණය කරන්න බෑ තමයි. නමුත් මේක 100% ක් සාධාරණ ලෝකයක් නෙවෙයිනේ. තමන්ට අසාධාරනයක් උනා නම් ඒ අසාධාරනයට විරුද්ධව වැඩ කරන්න ඕනෙ පිළිවෙලක් තියනවා.
    අනිත් එක ඔය බ්ලොග් කාරයෝ අපේ ආටිකල් මොන තරම් උස්සලා අමු අමුවෙම අපේ නම් නැතුව දාලා තියනවද. ඒවට බැන බැන හිටියනම් අපිට වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ.
     
    ඒකනෙ බන් මේකා මී හරකා වගේ .... තප්පුලලා තියෙන්නේ....
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • එක එකලා ලියන blog වලට යන්න කම්මැලියි... අනිත් එක ඒවායෙ pages වල වැඩියෙන්ම වැල් වටාරම්...ඉතින් අපි පිට යන්න අකමැතියි.එවායෙ තියන හොඳ post එකක් තිබුනොත් කවුරු හරි එකෙන් කමන් නෑ මේකට ගෙන්ලලා දාපල්ලා:yes:

    නම ගම දාල ඉස්සුවනන් ඉවරයිනෙ. තමන් ලිව වගේ දාන එක නං හොඳ නෑ තමයි.

    :yes::yes::yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අනේ කාගන්න කියපන්.

    ඔය නහයෙන් අඬන ඔක්කොමල සල්ලි ගෙවල ජෙනුයින් සොෆ්ට්වෙයා පාවිච්චි කරන එවුන්ද?
    සල්ලි ගෙවල ෆිල්ම් හෝල් එකට ගිහින් විතරක් ෆිල්ම් බලන එවුන්ද?
    ජීවිතේට ටොරන්ට් සයිට් එකකට ගිහිං නැති උන්ද?

    උන්ට ඔය ලිපි කියෙව්වා කියල සල්ලි හම්බෙන්නෙත් නෑ. ඔය දෙකයි පනහේ බ්ලොග් වගේද එළකිරි? හරිනං එළකිරියේ වැටෙන්න තරම් වටිනා ලිපියක් ලිව්වා කියල සතුටු වෙන්න ඕන.

    මොකක් හරි කොපි කරලා දාද්දි Source එක දාන්න එතකොට කිසිම අවුලක් නැහැ.

    Source ඒකත් එක්ක දැම්මට අවුලක් නෑ මම නම් කියන්නේ.