මගේ ඉඩමක් තියෙනවා මචංලා පර්චස් 45 ක්. කුඹුරු යායාක් ඉස්සරහ තියෙන්නේ.
තැනිතලා ඉඩම. ළිඳක් තියෙනවා.
මට ඕන මේකේ වැඩකට ඇති දෙයක් ගන්න. වාහන යන්න පුළුවන් පාරක් නම් නැහැ ඉඩමට. ඒ නිසා ගෙයක් හදන්න බැහැ.
කෙසෙල් වගේ වගා කරන්න බැහැ ගෙවල් වල ඉඳන් ටිකක් දුර නිසා හොයන්න බලන්න බැහැ.
ලක්ෂයකට වඩා අඩු ඉන්වෙස්ට්මන්ට් එකකින් මොකක්ද මේකට කරන්න පුළුවන්. මන් අදහස් කරේ කුරුඳු වවන්න. එත් ඒ ගැන වැඩිය මොකුත් දන්නේ නම් නැහැ.
කුරුඳු පැළ වල ගණන් කොහොමද? හැදෙන්න කොච්චර කාලයක් යනවද? ගැනුම්කරුවෝ ඉන්නවද?
අයිඩියා එකක් දීපල්ලකෝ.
*ගංජා වවන්න බැහැ හොරෙන් කපන යාවි ගමේ කොල්ලෝ