වගාවක් කරන්න

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මගේ ඉඩමක් තියෙනවා මචංලා පර්චස් 45 ක්. කුඹුරු යායාක් ඉස්සරහ තියෙන්නේ.
    තැනිතලා ඉඩම. ළිඳක් තියෙනවා.


    මට ඕන මේකේ වැඩකට ඇති දෙයක් ගන්න. වාහන යන්න පුළුවන් පාරක් නම් නැහැ ඉඩමට. ඒ නිසා ගෙයක් හදන්න බැහැ.


    කෙසෙල් වගේ වගා කරන්න බැහැ ගෙවල් වල ඉඳන් ටිකක් දුර නිසා හොයන්න බලන්න බැහැ.


    ලක්ෂයකට වඩා අඩු ඉන්වෙස්ට්මන්ට් එකකින් මොකක්ද මේකට කරන්න පුළුවන්. මන් අදහස් කරේ කුරුඳු වවන්න. එත් ඒ ගැන වැඩිය මොකුත් දන්නේ නම් නැහැ.


    කුරුඳු පැළ වල ගණන් කොහොමද? හැදෙන්න කොච්චර කාලයක් යනවද? ගැනුම්කරුවෝ ඉන්නවද?


    අයිඩියා එකක් දීපල්ලකෝ. :D



    *ගංජා වවන්න බැහැ හොරෙන් කපන යාවි ගමේ කොල්ලෝ :P
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    ගැනුම් කරුවෝ ඕනිතරම් ඉන්න්වා..ඉඩමේ ප්‍රමාණය පොඩි නිසා තමා ගැටලුවක් උනොත්..කුරුදු තලන අයට 50%ක් ඉල්ලනවා ආදායමෙන් එතකොට ඉඩම පොඩි නිසා ගැටලුවක් වෙනවා.සුලු අපනයන එකෙන් ආධාරත් දෙනවා.
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ගැනුම් කරුවෝ ඕනිතරම් ඉන්න්වා..ඉඩමේ ප්‍රමාණය පොඩි නිසා තමා ගැටලුවක් උනොත්..කුරුදු තලන අයට 50%ක් ඉල්ලනවා ආදායමෙන් එතකොට ඉඩම පොඩි නිසා ගැටලුවක් වෙනවා.සුලු අපනයන එකෙන් ආධාරත් දෙනවා.


    :confused: :confused:ඇයි දවස් කුලියට නෙවෙයිද ගන්නේ ?
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔකේ තට්ටු 5 හේ බිල්ඩින් එකක් ගහල රෙන්ට් කරපන් මචං.
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    machan ubata puluwan gambiris sadikka wage wagawakata yanna hoda adayam thiyenawa kuruduth hodai koheda idama thiyenne galle peththenam maru 1/2 panguwak 1/3guwak thalana ayata denna ona, mama nam kiyanne pol gas wawala athuru bogayak widiyata gammiris hari kurudu hari wawanna pol pela thiyenawa 3years 5years walin pidena