වගාවට/පදිංචියට ඉඩමක් විකිනීමට ......

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    වගාවට/පදිංචියට ඉඩමක් විකිනීමට ......

    මගේ ඉඩමක් තියෙනවා මොනරාගල -බදුල්ල පාරේ බඩල්කුඹුර ටව්න් එකේ ඉන්දල මොනරාගල පැත්තට 1.5 km වගේ එනකොට හම්බෙන පුස්සැල්ලව හන්දියේ ඉඳල මීටර් 500 ක් වගේ ඇතුලට වෙන්න .පර්චස් 83 ක් තියෙඅනවා .වය්ෆ්ගේ ගම එහෙ එක ගත්තේ ගම්මිරිස් වගා කරන්න ඒ එක්කම ගේ හදල පදිංචි වෙන්න හිතාගෙන .ගේත් වහල දක්වා හැදුව.කාමර 3ය් ,සාලේ ,කුස්සිය,කෑම කාමරය සහ නාන කාමරය එළියෙන් ටොය්ලට් 1 ක් එක්ක .වර්ග අඩි 1280 ක් තියෙනවා ගෙදර .වහල ගහන්න ලී කොටසක් ගෙනත් තියෙන්නේ ෂිට් ඔක්කොමත් අරන් තියෙන්නේ .ටැප් ලය්න්,කරන්ට් ඇවිත් තියෙන්නේ ගෙදරට අරගෙන නම් නැහැ
    ගම්මිරිසුත් හිටෙව්වා බැලුවේ කලේ වය්ෆ්ගේ තාත්ත ඒත් ඒවගේ නම් ලොකු සරුවක් දැනට නැහැ .මොකද එයාගේ වැඩත් එක්ක මගේ වැඩෙත් කරන්න අමාරු නිසා බෙහෙත් .පෝර මොකුත්ම හිටෙව්වට පස්සෙම දාන්න බැරි උනා ..මට යන්න පුළුවන් උනෙත් හිටවන දවසේ විතරය් මගේ වැඩත් එක්ක ඒවාට වෙලාව නැති උනා .හරියට වැඩේ කර ගත්ත නම් හොඳ ලාබයක් ගන්න පුළුවන් .
    මම බැලුවේ මේක විකුණලා දාල කොලඹ පැත්තෙන් ඉඩමක් ගන්න කියල .විකුනන්නේ වෙන කිසිම හේතුවකට නෙමේ මගේ වැඩය් පොඩි දෙන්නගේ වැඩය් කරන්න ගත්තම ඉඩම ගැන බලන්න වෙන්නෙම නැහැ අනෙක වියදමත් එක්ක බැලුවම ඉතුරු වැඩ ටික කර ගන්න සල්ලි ඉතුරු වෙන්නෙත් නැහැ. ලක්ෂ 12 කට වගේ තමා දෙන්න බලාපොරොත්තුව .ගන්න කෙනාට පට්ට වාසිය් වහල ගහගෙන ගෙදර ඇතුලේ වැඩ ටික ඉවර කරගෙන පදිංචි වෙන්න තියෙන්නේ .ගම්මිරිස් වගාවෙන්ම අවරුදු 6-7කින්ම ඔය ගාන හොයන්න පුළුවන් ලේසියෙන්ම .වගාවට/පදිංචියට ඉඩමක් හොයන කෙනෙක් ඉන්නවනම් කියන්න තව පොඩ්ඩක් ගාන එහෙ මෙහෙ කරලා දෙන්නම් .
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    laksha 12kata edamai gedarai dekama
    ane pala pacha kelinne nethiwa
    බොරු නේම් මගේ ඉඩම යන්න එන්න වෙලාවක් නැහැ බන් මට ඒකමය් විකුණලා දාන්නේ .ගේ වැඩ ඒ ගානටඉවර වෙලත් අවරුද්දකට පස්සේ මට යන්න පුළුවන් උනේ .ඒකමය් දීල දාන්නේ ඉක්මනට
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මගේ ඉඩමක් තියෙනවා මොනරාගල -බදුල්ල පාරේ බඩල්කුඹුර ටව්න් එකේ ඉන්දල මොනරාගල පැත්තට 1.5 km වගේ එනකොට හම්බෙන පුස්සැල්ලව හන්දියේ ඉඳල මීටර් 500 ක් වගේ ඇතුලට වෙන්න .පර්චස් 83 ක් තියෙඅනවා .වය්ෆ්ගේ ගම එහෙ එක ගත්තේ ගම්මිරිස් වගා කරන්න ඒ එක්කම ගේ හදල පදිංචි වෙන්න හිතාගෙන .ගේත් වහල දක්වා හැදුව.කාමර 3ය් ,සාලේ ,කුස්සිය,කෑම කාමරය සහ නාන කාමරය එළියෙන් ටොය්ලට් 1 ක් එක්ක .වර්ග අඩි 1280 ක් තියෙනවා ගෙදර .වහල ගහන්න ලී කොටසක් ගෙනත් තියෙන්නේ ෂිට් ඔක්කොමත් අරන් තියෙන්නේ .ටැප් ලය්න්,කරන්ට් ඇවිත් තියෙන්නේ ගෙදරට අරගෙන නම් නැහැ
    ගම්මිරිසුත් හිටෙව්වා බැලුවේ කලේ වය්ෆ්ගේ තාත්ත ඒත් ඒවගේ නම් ලොකු සරුවක් දැනට නැහැ .මොකද එයාගේ වැඩත් එක්ක මගේ වැඩෙත් කරන්න අමාරු නිසා බෙහෙත් .පෝර මොකුත්ම හිටෙව්වට පස්සෙම දාන්න බැරි උනා ..මට යන්න පුළුවන් උනෙත් හිටවන දවසේ විතරය් මගේ වැඩත් එක්ක ඒවාට වෙලාව නැති උනා .හරියට වැඩේ කර ගත්ත නම් හොඳ ලාබයක් ගන්න පුළුවන් .
    මම බැලුවේ මේක විකුණලා දාල කොලඹ පැත්තෙන් ඉඩමක් ගන්න කියල .විකුනන්නේ වෙන කිසිම හේතුවකට නෙමේ මගේ වැඩය් පොඩි දෙන්නගේ වැඩය් කරන්න ගත්තම ඉඩම ගැන බලන්න වෙන්නෙම නැහැ අනෙක වියදමත් එක්ක බැලුවම ඉතුරු වැඩ ටික කර ගන්න සල්ලි ඉතුරු වෙන්නෙත් නැහැ. ලක්ෂ 12 කට වගේ තමා දෙන්න බලාපොරොත්තුව .ගන්න කෙනාට පට්ට වාසිය් වහල ගහගෙන ගෙදර ඇතුලේ වැඩ ටික ඉවර කරගෙන පදිංචි වෙන්න තියෙන්නේ .ගම්මිරිස් වගාවෙන්ම අවරුදු 6-7කින්ම ඔය ගාන හොයන්න පුළුවන් ලේසියෙන්ම .වගාවට/පදිංචියට ඉඩමක් හොයන කෙනෙක් ඉන්නවනම් කියන්න තව පොඩ්ඩක් ගාන එහෙ මෙහෙ කරලා දෙන්නම් .

    maya ube num eka inbox msg ekak dala typn
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    OYA HADDA KALE PERCH EKA 2400 K WAGE ATHI NEDA
    පිස්සුද බන් ඒ ඉස්සර ටව්න් එක කිට්ටුව වෙන්න යන්නේ ලක්ෂ 2.5 වගේ .එතන ඉඳල මහා දුරක් නැහැ .අනෙක දැන් පාරවල් ඔක්කොම හදිඅල බන් ඉඩම් උනත් ලේසියෙන් තියෙන උන් විකුනන්නේ නැහැ
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අඩෝ පට්ට ලාබයිනේ බන්.
    ඔව් මට ඔය වැඩ ටිකටම පට්ට ගානක් වියදම් උනා බන් කරන්නම දෙයක් නැති නිසා දෙන්නේ තාම වය්ෆ්ට කිව්වෙත් නැහැ විකුනනවා කියල එහෙන් මෙහෙන් කිව්වා පස්සේ හෙමෙන් කියනවා :baffled:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මගේ ඉඩමක් තියෙනවා මොනරාගල -බදුල්ල පාරේ බඩල්කුඹුර ටව්න් එකේ ඉන්දල මොනරාගල පැත්තට 1.5 km වගේ එනකොට හම්බෙන පුස්සැල්ලව හන්දියේ ඉඳල මීටර් 500 ක් වගේ ඇතුලට වෙන්න .පර්චස් 83 ක් තියෙඅනවා .වය්ෆ්ගේ ගම එහෙ එක ගත්තේ ගම්මිරිස් වගා කරන්න ඒ එක්කම ගේ හදල පදිංචි වෙන්න හිතාගෙන .ගේත් වහල දක්වා හැදුව.කාමර 3ය් ,සාලේ ,කුස්සිය,කෑම කාමරය සහ නාන කාමරය එළියෙන් ටොය්ලට් 1 ක් එක්ක .වර්ග අඩි 1280 ක් තියෙනවා ගෙදර .වහල ගහන්න ලී කොටසක් ගෙනත් තියෙන්නේ ෂිට් ඔක්කොමත් අරන් තියෙන්නේ .ටැප් ලය්න්,කරන්ට් ඇවිත් තියෙන්නේ ගෙදරට අරගෙන නම් නැහැ
    ගම්මිරිසුත් හිටෙව්වා බැලුවේ කලේ වය්ෆ්ගේ තාත්ත ඒත් ඒවගේ නම් ලොකු සරුවක් දැනට නැහැ .මොකද එයාගේ වැඩත් එක්ක මගේ වැඩෙත් කරන්න අමාරු නිසා බෙහෙත් .පෝර මොකුත්ම හිටෙව්වට පස්සෙම දාන්න බැරි උනා ..මට යන්න පුළුවන් උනෙත් හිටවන දවසේ විතරය් මගේ වැඩත් එක්ක ඒවාට වෙලාව නැති උනා .හරියට වැඩේ කර ගත්ත නම් හොඳ ලාබයක් ගන්න පුළුවන් .
    මම බැලුවේ මේක විකුණලා දාල කොලඹ පැත්තෙන් ඉඩමක් ගන්න කියල .විකුනන්නේ වෙන කිසිම හේතුවකට නෙමේ මගේ වැඩය් පොඩි දෙන්නගේ වැඩය් කරන්න ගත්තම ඉඩම ගැන බලන්න වෙන්නෙම නැහැ අනෙක වියදමත් එක්ක බැලුවම ඉතුරු වැඩ ටික කර ගන්න සල්ලි ඉතුරු වෙන්නෙත් නැහැ. ලක්ෂ 12 කට වගේ තමා දෙන්න බලාපොරොත්තුව .ගන්න කෙනාට පට්ට වාසිය් වහල ගහගෙන ගෙදර ඇතුලේ වැඩ ටික ඉවර කරගෙන පදිංචි වෙන්න තියෙන්නේ .ගම්මිරිස් වගාවෙන්ම අවරුදු 6-7කින්ම ඔය ගාන හොයන්න පුළුවන් ලේසියෙන්ම .වගාවට/පදිංචියට ඉඩමක් හොයන කෙනෙක් ඉන්නවනම් කියන්න තව පොඩ්ඩක් ගාන එහෙ මෙහෙ කරලා දෙන්නම් .

    ඉඩම සින්නක්කර හරි බිම සවිය හරි තියෙනවද? එක කියපන්කො . බලපත්‍ර නම් එපා නොම්මරේ එවපන්කෝ
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඉඩම සින්නක්කර හරි බිම සවිය හරි තියෙනවද? එක කියපන්කො . බලපත්‍ර නම් එපා
    සින්නක්කර බන් pm කරන්නම්
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Epaththema town eke ekekta dunna nam laksha 12ta wadiya gannawa gemak nathuwa.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    යකෝ පර්ච් එකක් 15000ක් වත් නෑ නේ..... මොකෝ එච්චර අඩු.....??
    ඉඩම මට අඩුවට සෙට් බස් 1ක් ගනිපපු එකෙක් ෆිනැස් හිරවෙලා එක ගෙවන්න ඌට සල්ලි හදිස්සී උනා දැන් අවරුදු 7 කට වගේ උඩදී ගත්තේ මම .ගේ වැඩ වලටම මට ඔය ගානට වඩා ගීයා .හෝමාගම තලගල ගෙයක් සෙට් උනා 25කට ඒක ගන්න මේක මේ ගානට දිල දාන්නේ උටත් සල්ලි හදිසිලු
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Epaththema town eke ekekta dunna nam laksha 12ta wadiya gannawa gemak nathuwa.

    ඔව් එහෙම තමා හිතාගෙන ඉන්නේ යන්න වෙලාවක් සෙට් උනේ නැහැ ඊට දැම්මේ .
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අහුවෙන්න එපා, යා දෙන්නැති ඉඩම්, ලාභ බඩුවේ හිලක්, හොල්මන් ගෙවල්

    ටැග් ටික යකෝ
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අහුවෙන්න එපා, යා දෙන්නැති ඉඩම්, ලාභ බඩුවේ හිලක්, හොල්මන් ගෙවල්

    ටැග් ටික යකෝ
    reputation_neg.gif

    වගාවට/පදිංචියට ඉඩමක්... 05-21-2017 11:16 PM Dimo battek hoda oyita wadaa
    reputation_neg.gif
    වගාවට/පදිංචියට ඉඩමක්... 05-21-2017 11:10 PM ahh uhhh badu giyaaaaaaah! ALAAAH!me e vithrak neme.:lol:
     
    • Like
    Reactions: Dilzzzz