වගාව

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඉඩකඩ අඩු තැනක හිටව ගන්න පුළුවන් එළවළු ජාති මොනවා ද ?
    දැනට කංකුං මිරිස් මුගුණුවැන්න හිටවල තියෙන්නෙ.

    පැපොල් ගහක් හිටවලා ගහ හැදිලා ගෙඩි හැදෙන්න කොච්චර කල් යනවා ද?

    ඉඩකඩ අඩු තැන්වල පැල හිටවන්න පොඩි පොඩි ටිප්ස ටිකකුත් කොටන් යමං
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඉඩකඩ අඩු තැනක හිටව ගන්න පුළුවන් එළවළු ජාති මොනවා ද ?
    දැනට කංකුං මිරිස් මුගුණුවැන්න හිටවල තියෙන්නෙ.

    පැපොල් ගහක් හිටවලා ගහ හැදිලා ගෙඩි හැදෙන්න කොච්චර කල් යනවා ද?

    ඉඩකඩ අඩු තැන්වල පැල හිටවන්න පොඩි පොඩි ටිප්ස ටිකකුත් කොටන් යමං
    එළවළු වර්ග කිහිපයක් එක තැන සිටවීමෙන් පලිබෝධ අඩු කරගන්න පුළුවන්.

    ටියුබ් එකේ පොඩ්ඩක් හොයල බලන්න. අඩු ඉඩක හදන්න පුළුවන් ජාති ගැන අදහසක් ගන්න පුළුවන් වීඩියෝ ඕනෑතරම් තියෙනවා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    අවශ්‍යතාව තියෙන කෙනාට ඉඩ කඩ ගැටලුවක් නෙමේ.
    නුවර එළිය පැත්තෙ ගෙදරක ගියා. වගාව තමයි එයාලගෙ ජීවනෝපාය. ගෙදර එළියෙ පේමන්ට් එකක් නෑ. ඒ ඉඩෙත් වගාව.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    පැපොල් ගහක් මාස පහ හයක් යනවා ගෙඩි හැදෙන තරමට ලොකු වෙන්න. සමහර ගස් අවුරුද්දක් විතර යනවා.
    කෙටිකාලීන බෝග ගොඩක් ඒව පෝච්චි වල පොඩි ඉඩක හදන්න පුලුවන්
     
    • Like
    Reactions: sannsa and NRTG

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,880
    3,664
    113
    maalu miris, kola gowa
    gamburu pochchiyak aran yatata godak kola rodu daala uding compost ekka pas daala haduwa nam kola gowa gas saruwata hadenawa. nathnam walak haralath puluwan. wala godak ida thiyenna haranna ona. ethakota saruwata hadenawa.
     
    • Like
    Reactions: sannsa and NRTG