බදුන් වගාව

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙච්චර කල් බිම තමා වගා කලේ.මිරිස් වම්බටු තක්කාලි.දැන් ගස්වල වර්ධනය දුර්වලයි .වම්බටු නම් පැල කාලෙම මැරිලා ගියා.මිරිස්වලටත් ලෙඩ .

    මම බැලුවේ plastic pot වල හිටවලා බලන්න.

    බදුන් වගාව කරන අය ඉන්නවා නම් පොඩ්ඩක් වරෙල්ලාකෝ.

    මිරිස් වම්බටු තක්කාලි බණ්ඩක්කා තමයි හිටවන්න ඉන්නේ.ගන්න ඕන බදුනක උස ,කටේ විෂ්කම්භය එහෙම කොච්චර තිබ්බොත්ද හොද? අනුමානයෙන් කියන්න එපා.බදුන් වගාවක් කරලා අත්දැකීමක් වත් තියෙනවා නම් උත්තරයක් දීපන්කෝ.

    මුන්ගේ ෂොප් එකේ මිල ගණන් පොඩ්ඩක් බලලා .ලාබ ද කියහල්ලා.මෙතනින් බැරි වුනොත් වෙන තැනක හරි බලන්න.

    https://www.facebook.com/dkplasticpots

    මේ තියෙන්නේ ඔතන විකුණන්න තියෙන බදුන් සෙට් එක.මම කිව්ව පැල ජාතිවලට ගැලපෙන බදුන් මොනවද කියලා බලලා කියහල්ලාකෝ.

    7690-DDE6-4-C3-B-487-B-8-D3-E-667988-C25285.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    රට බේරගෙන ඉවර වෙලා සැදෑ සමයෙ හේනක් කොටන් සතුටින් ජීවත් වෙන්න පුරුදු වෙමු
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    වම්බටු වලට පොට් මදි බිම හොඳට හැදෙනවා අඟල් 12 වැඩි නම් හොඳයි අනිත් දේවල් වලට. පොලොව මතුපිට පුච්චලා ගත්තානම් ලෙඩ හැදෙනවා අඩුයි. තක්කාලි වලට ලෙඩ වැඩියි.
    DSI පොට් නම් ටිකක් කල්පවතිනවා ගාන වැඩියි ඕවට වඩා.
    ගෝවා ගස් 10ක් හදලා කොල කප කප කෑවා සෑහෙන වාරයක්.
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,239
    24,380
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එහෙම බැලුවහම ඔවාගේ වගා කරලා කානවට වඩා ලාබයි කඩේන් එළවළු කන එක
    :yes: ගෙදර පොඩිවට වගා කරනවට වඩා කඩෙන් ගන්න එක ලාභයි.
    ගෙදර හදන එකේ වාසි, වස විශ නෑ. හිතටත් සතුටුයි.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,361
    5,929
    113
    oya pora danawada ?

    monwada dana pora ?

    pesticides gahanwada ?

    beeja ehema kohomada hoyagaththada ?

    danata thiyena hodama method eka Polytunnel wala hadana eka.

    ethkota pesticides walata yana gana godak adu karaganna puluwan

    kohoamath oyata pala wala early stage ekedi thadi pochchi wala hadala hariyanne na.

    othana 19, 30 , 45 range ekata yanna,.

    Miris hadanwata wada gedara use ekata nam kochchi pala tikak danna ,eka lesi

    thakkali goda kalekin haduwe na,
    iri iri thiyena wargayak thibba eka tikak allan innwa ledawalata
    hadanna amaruyi thama,. thakkali

    bandakka, wambatu nam okay


    oya gaman podiyata hydrophonic ewath bahinna,
    mulinma kankun, slada kola,gotukola wage trial ekata hadala,

    youtube athi thram tutorial thiyenwa,


    Plastic item walta yana cost eka wadi nam adapt wenna,

    prana mati bhajana, pol leli ekathu karala hadan, thawa handmade cement pochchi

    podi podi DIY guides athi thram thiye oya bhajana hadanna net eke,

    oka hena athal wade karanna, ganna

    apita thiyena lokuma threat eka golubello thama.

    ape gedara puso ballo inna handa atikukulo, mugati enne na, :(
    naththan issara eka golubellek na watte,

    gedi hadena kota massa gen beraganna thama eelagata amaru.

    poythene cover walin wahanwa ethkota nm.tikak shape .

    owa withrak neme anik bogath hadanna,

    Ex:
    alukuhel palayak dammoth aayi pora oneth na, hadi hadi yanwa iwarayak na, apita thiyenne pala wadi nam adu karana ekayi . kehel kanne nathnam kadeta gihin dena ekayi witharayi,

    ape idame loku idak na , Perches 15 yi . nathnam man kehel ma danwa pala tikak genalla.
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    :yes: ගෙදර පොඩිවට වගා කරනවට වඩා කඩෙන් ගන්න එක ලාභයි.
    ගෙදර හදන එකේ වාසි, වස විශ නෑ. හිතටත් සතුටුයි.
    ඔව් හිතේ සතුට තමා අන්තිමයා ඉතුරු වෙන්නේ නැතුව වෙන ලාභයක් නම් නම් නැහැ
    ලේසියෙන් හැසෙන්නේත් රාබු වගේ ඒවා ඒවත් ඉකමනට පණුවෝ කනවා තෙල් ගහන්නේ නැති නිසා
     
    • Like
    Reactions: NRTG and Amith0424

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මාත් කාලයක් වැටකොළු බීජ පැකට් එකක් ෆාමසියකින් ගෙනල්ල හිටෙව්ව. වැටමාර - ගොම දියර පොහොර එක යූටියුබ් එකෙන් බලන් හැදුව. සුපිරියටම හැදුන. පුදුමාකාර සතුටක් දැනෙන්නේ ඒව දවසින් දවස හැදෙනව දකිද්දී:love2:. උදේ අවදි වුන හැටියෙම යැවෙන්නෙ පැල ට්ක බලන්න. වතුර දානව්, පොහොර දානව, වල් පැල අයින් කරනව, මාරම සතුටු කාලයක් ඒක ...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,764
    1
    60,484
    113
    Mother Earth
    ඔවා අවුට දිරනවා බන් එක තමා එකම අවුල
    එහෙම බැලුවහම ඔවාගේ වගා කරලා කානවට වඩා ලාබයි කඩේන් එළවළු කන එක
    පල යන්න බොරු නොකිය. අපේ අම්මා හිටවල තියෙනවා වම්බටු පැළ ටිකක්. කිලෝ 10ක් විතර දැනට අස්වැන්න දීල තියෙනවා. ප්ලාස්ටික් පොට් දිරන්නෙ නෑ. ඝණකම ඒවා තියෙනවා ගාර්ඩ්නින් වලටම හදපුවා. අපේ අම්මා අහළ පහළ ගෙවල් වලටත් බෙදනව අපිට වැඩි වුණොත්. වම්බටු, පඳුරු මෑ, තක්කාලි, බණ්ඩක්කා, බටු පිපිඥ්ඥා. වම්බටු කිලෝ එක 300ක් දාපන්කො(මම හිතන්නෙ 300ට වැඩියි). රුපියල් 3000ක ඉතිරියක් කරල තියෙනවා වම්බටු වලින් විතරක්. :lol:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මාලු මිරිස් වලටත් ඔය සයිස් ඇති වෙයි නේ.. මුන්ගේ ගණන් ලාභ ද

    100ට වගෙ තිබුනෙ, අර කොරොන කාලෙ නන්
    දැන් ඉතින් 150 කියන්නෙ ශේප්නෙ

    එක පාර 20-25ක් ගනින්
     
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,986
    10,535
    113
    වම්බටු වලට පොට් මදි බිම හොඳට හැදෙනවා අඟල් 12 වැඩි නම් හොඳයි අනිත් දේවල් වලට. පොලොව මතුපිට පුච්චලා ගත්තානම් ලෙඩ හැදෙනවා අඩුයි. තක්කාලි වලට ලෙඩ වැඩියි.
    DSI පොට් නම් ටිකක් කල්පවතිනවා ගාන වැඩියි ඕවට වඩා.
    ගෝවා ගස් 10ක් හදලා කොල කප කප කෑවා සෑහෙන වාරයක්.
    gowa mulinma palakare kohomada ? ata da ? mokakda wargaya ?
     
    • Like
    Reactions: NRTG