වගා කරනවනම් පෙබරවාරි 20 නැකතක්
comx Well-known member Jun 11, 2015 2,512 1,080 113 srilanka Feb 18, 2025 #1 Reactions: kinkon and sahan50
Pilot in the Toilet Well-known member Jun 7, 2015 1,203 1,529 113 Feb 19, 2025 #2 මගේ නම් පැල නැකත් ගැන විශ්වාසයක් නෑ. වෙලාව තිබෙන හැටියට සුදුසු තත්ව දීල පැල සිටවනවා. ඕව වැඩ කරා නම් 1950 ගණන් වලත් රටේ මිනිස්සුන්ට අවශ්‍ය ප්‍රධාන ආහාරය වත් සපුරා ගන්න බැරි වෙන්න විදියක් නෑනේ (1956 දී රබර් දීල චීනෙන් හාල් ඉල්ලීම). Last edited: Feb 19, 2025 Reactions: comx
මගේ නම් පැල නැකත් ගැන විශ්වාසයක් නෑ. වෙලාව තිබෙන හැටියට සුදුසු තත්ව දීල පැල සිටවනවා. ඕව වැඩ කරා නම් 1950 ගණන් වලත් රටේ මිනිස්සුන්ට අවශ්‍ය ප්‍රධාන ආහාරය වත් සපුරා ගන්න බැරි වෙන්න විදියක් නෑනේ (1956 දී රබර් දීල චීනෙන් හාල් ඉල්ලීම).
kinkon Well-known member Aug 5, 2007 116,005 2 116,159 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 19, 2025 #3 වතුර දාන එක තමා පස්නෙ ඉස්සරහට බොන්ටත් වතුර හිඟ වෙයිද දන්නෑ (අල) Reactions: comx