වගා කරන්න උදව් කරන්න

මචං කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පලයන්. ගන්නෝරුවේ නම් වෙනනම ඒකකයක් තියෙනවා සියලුම විස්තර ලබාදෙන. ආයේ බීජ වර්ග,පැල වර්ග වගේ දේවල් විකුණන්නත් තියෙනවා. වැඩි ඵලදාවක් දෙන පැල/බීජ එයාලා ගාව තියෙනවා. මම කලින් තිබ්බ ප්‍රදර්ශනය බලන්න ගියා. අඩි 3ක් වත් උස නැති කෙසෙල් ගස් වල තඩි කෙහෙල් කැන්.:oo: පට්ට බං
 
  • Like
Reactions: malpusa

Anime

Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    srilanka.smetoolkit.org/srilanka/si/ meke english eke details wadi sinhala eke details adu eng eka balapan srilanka.smetoolkit.org/srilanka/en
    srilankabusiness.com/exporters
     
    • Like
    Reactions: malpusa

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    කියන්න දේවල් ගොඩක් තිබුනත් දැන් මොනවත් කියන්නේ නෑ..

    මේ number කතා කරන්න.. 1920

    මේ දවස් වල තියෙනවා Training Progrmmes..මේ නම්බර් එකෙන් ඇප්ලිකේෂන් ගෙන්න ගන්න. 0812388754

    http://www.agridept.gov.lk/
     
    • Like
    Reactions: malpusa

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වගා කරන්න නම් හිතාගෙන ඉන්නේ මුලින්ම බලන්න ඔයාගේ ඉඩම තියෙන පැත්තේ වගා කරන්න පුළුවන් දේවල් මොනවද කියලා....... මම දන්නා කෙනෙක් ඉන්නවා එයාලා කරන්නේ අන්නාසි (ප්‍රධාන දේ... ඊට අමතරව වෙනත් පලතුරු) වගා කරලා කෙලින්ම රට යවන එක.....
     

    rana1987

    Member
    Nov 16, 2009
    81
    1
    0
    Kurunegala
    Machan mama danna kenek innwa kurudu wawana.
    mulinma ubalage pette කෘෂිකර්ම 1 wistara ganin.mam danna kena kalet ehema. a kattiya support 1 denawa.
    akkara 1/2 kurudu wewot a kattiya nomile pela 1800 (wage mataka) denawa.
    itapasse ayala enawa place 1 balanna. a kattiya kiyana ganata walawal harannat ona. ahh mama danna kenata kurudu kapanne kohomada kiyala dawas 4ka free traing 1 dunna.tawa tools wagayaku dunna..