http://www.agridept.gov.lk/index.php/en/a-parks/672
uditha2sanjaya Member Feb 1, 2012 1,485 417 0 ReSearch කර කර..... හැමතැනම. Mar 1, 2013 #21 http://www.agridept.gov.lk/index.php/en/a-parks/672
uditha2sanjaya Member Feb 1, 2012 1,485 417 0 ReSearch කර කර..... හැමතැනම. Mar 1, 2013 #22 මචං කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පලයන්. ගන්නෝරුවේ නම් වෙනනම ඒකකයක් තියෙනවා සියලුම විස්තර ලබාදෙන. ආයේ බීජ වර්ග,පැල වර්ග වගේ දේවල් විකුණන්නත් තියෙනවා. වැඩි ඵලදාවක් දෙන පැල/බීජ එයාලා ගාව තියෙනවා. මම කලින් තිබ්බ ප්රදර්ශනය බලන්න ගියා. අඩි 3ක් වත් උස නැති කෙසෙල් ගස් වල තඩි කෙහෙල් කැන්. පට්ට බං Reactions: malpusa
මචං කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පලයන්. ගන්නෝරුවේ නම් වෙනනම ඒකකයක් තියෙනවා සියලුම විස්තර ලබාදෙන. ආයේ බීජ වර්ග,පැල වර්ග වගේ දේවල් විකුණන්නත් තියෙනවා. වැඩි ඵලදාවක් දෙන පැල/බීජ එයාලා ගාව තියෙනවා. මම කලින් තිබ්බ ප්රදර්ශනය බලන්න ගියා. අඩි 3ක් වත් උස නැති කෙසෙල් ගස් වල තඩි කෙහෙල් කැන්. පට්ට බං
Neranjan1st Well-known member May 17, 2007 1,497 192 63 Galle Mar 1, 2013 #23 Bump Reactions: malpusa
Anime Well-known member Jun 23, 2012 1,248 155 63 Mar 1, 2013 #24 srilanka.smetoolkit.org/srilanka/si/ meke english eke details wadi sinhala eke details adu eng eka balapan srilanka.smetoolkit.org/srilanka/en srilankabusiness.com/exporters Reactions: malpusa
srilanka.smetoolkit.org/srilanka/si/ meke english eke details wadi sinhala eke details adu eng eka balapan srilanka.smetoolkit.org/srilanka/en srilankabusiness.com/exporters
caps Member Nov 24, 2007 3,169 754 0 20 Mar 1, 2013 #25 කියන්න දේවල් ගොඩක් තිබුනත් දැන් මොනවත් කියන්නේ නෑ.. මේ number කතා කරන්න.. 1920 මේ දවස් වල තියෙනවා Training Progrmmes..මේ නම්බර් එකෙන් ඇප්ලිකේෂන් ගෙන්න ගන්න. 0812388754 http://www.agridept.gov.lk/ Reactions: malpusa
කියන්න දේවල් ගොඩක් තිබුනත් දැන් මොනවත් කියන්නේ නෑ.. මේ number කතා කරන්න.. 1920 මේ දවස් වල තියෙනවා Training Progrmmes..මේ නම්බර් එකෙන් ඇප්ලිකේෂන් ගෙන්න ගන්න. 0812388754 http://www.agridept.gov.lk/
harshana_mahesh Well-known member Nov 22, 2007 2,156 655 113 Mar 1, 2013 #26 Machan see this Aquarium Fish Breeding by NARA. habai machan registration end date eka thiyenne 25th january 2013 kiyala. Try ekak deela balanna. http://www.nara.ac.lk/NARA/12/Training_IAARD/Training.pdf Reactions: malpusa
Machan see this Aquarium Fish Breeding by NARA. habai machan registration end date eka thiyenne 25th january 2013 kiyala. Try ekak deela balanna. http://www.nara.ac.lk/NARA/12/Training_IAARD/Training.pdf
~MK~ Well-known member Sep 1, 2009 5,789 247 83 Earth Mar 1, 2013 #27 gud work machn Reactions: malpusa
shasheedil Well-known member Jul 26, 2012 672 104 63 Col 5 Mar 1, 2013 #28 lagama thiyena Agri offic ekata yanna..eyala ona deyak kiyala denawa..man hitanne oyage hama que.ekakatama answers eyala gen ganna puluwan wei Reactions: malpusa and madushan2000
lagama thiyena Agri offic ekata yanna..eyala ona deyak kiyala denawa..man hitanne oyage hama que.ekakatama answers eyala gen ganna puluwan wei
harshana_mahesh Well-known member Nov 22, 2007 2,156 655 113 Mar 1, 2013 #29 http://www.naqda.gov.lk/ornamental_rambadagalla.php see this also machan
rm1980 Well-known member Aug 15, 2012 6,853 700 113 Mar 1, 2013 #30 good luck.... Reactions: madushan2000
Lord Voldermort Active member Sep 19, 2008 396 29 28 Somewhere near Azkaban Mar 1, 2013 #31 ගොවි ජන සේවා නිලධාරියෙක් මුන ගැහිලා බලන්න. Good Luck. Reactions: madushan2000
Cj live22 Well-known member Dec 9, 2011 1,432 434 83 Mar 1, 2013 #32 bump machan Reactions: madushan2000
u_make_me_sick_ Well-known member Oct 1, 2011 11,522 7,320 113 Mar 1, 2013 #33 sulu apanayana bhoga departhumenthuwata pala. eeken upades ganin. Good luck
prabo22 Well-known member May 25, 2010 12,624 1,565 113 Mar 1, 2013 #34 menna kollo,, good luck machan ,,elakiri
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Mar 1, 2013 #35 ela kollek. all the best..
gampaha lena Well-known member Jun 20, 2011 1,451 115 63 Mar 1, 2013 #36 machn owa apen ahala hari yanne krushikarma 1ta gihin wistara ganin ....
SANJEE Well-known member May 30, 2006 40,391 1,026 113 41 අගනගරේ කිට්ටුව Mar 1, 2013 #37 වගා කරන්න නම් හිතාගෙන ඉන්නේ මුලින්ම බලන්න ඔයාගේ ඉඩම තියෙන පැත්තේ වගා කරන්න පුළුවන් දේවල් මොනවද කියලා....... මම දන්නා කෙනෙක් ඉන්නවා එයාලා කරන්නේ අන්නාසි (ප්රධාන දේ... ඊට අමතරව වෙනත් පලතුරු) වගා කරලා කෙලින්ම රට යවන එක.....
වගා කරන්න නම් හිතාගෙන ඉන්නේ මුලින්ම බලන්න ඔයාගේ ඉඩම තියෙන පැත්තේ වගා කරන්න පුළුවන් දේවල් මොනවද කියලා....... මම දන්නා කෙනෙක් ඉන්නවා එයාලා කරන්නේ අන්නාසි (ප්රධාන දේ... ඊට අමතරව වෙනත් පලතුරු) වගා කරලා කෙලින්ම රට යවන එක.....
R rana1987 Member Nov 16, 2009 81 1 0 Kurunegala Mar 1, 2013 #39 Machan mama danna kenek innwa kurudu wawana. mulinma ubalage pette කෘෂිකර්ම 1 wistara ganin.mam danna kena kalet ehema. a kattiya support 1 denawa. akkara 1/2 kurudu wewot a kattiya nomile pela 1800 (wage mataka) denawa. itapasse ayala enawa place 1 balanna. a kattiya kiyana ganata walawal harannat ona. ahh mama danna kenata kurudu kapanne kohomada kiyala dawas 4ka free traing 1 dunna.tawa tools wagayaku dunna..
Machan mama danna kenek innwa kurudu wawana. mulinma ubalage pette කෘෂිකර්ම 1 wistara ganin.mam danna kena kalet ehema. a kattiya support 1 denawa. akkara 1/2 kurudu wewot a kattiya nomile pela 1800 (wage mataka) denawa. itapasse ayala enawa place 1 balanna. a kattiya kiyana ganata walawal harannat ona. ahh mama danna kenata kurudu kapanne kohomada kiyala dawas 4ka free traing 1 dunna.tawa tools wagayaku dunna..