වගා කරපු ඉඩම වැවක් උනා

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    ඔවායෙ අනිත් පැත්ත වෙන්න පුලුවන්, ලන්කාව වැඩිය experience කරලා නැ. නියඟ. මෙහෙම වැස්ස කියන්නෙ වැස්ස එන්නෙ නැති අවුරුදු හැදෙන්න පුලුවන්
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    Dial eka beluwe peasants life style eken poddak gelawenna.den ithin wede thawath passata ynwa.wiyadan karapu kalaya salli okkoma wature.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,188
    46,967
    113
    ලංකාව කියන්නේ කිසිම දේකින් ගොඩයන්න බැරි රටක්..ඒකයි අහන අහන ඵකා රට යන්න දඟලන්නේ..බලපං පාස්කු අැටෑක් ඵකට පස්සේ කොරෝනා ඊට පස්සේ රට ටිකක් නැගිටගෙන අාවා විතරයි මේ මඟුල..වෙන රටවල් වලට නම් මෙහෙම දෙයක් වුනොත් ඕනතරම් වියදම් කරන්න සල්ලි හරි තියෙනවා...අපිට ඒකත් නෑ..රටවල් වලින් හිඟා කන්න තමයි දැන් වෙන්නේ..🙁
     
    • Like
    Reactions: BanX

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඔවායෙ අනිත් පැත්ත වෙන්න පුලුවන්, ලන්කාව වැඩිය experience කරලා නැ. නියඟ. මෙහෙම වැස්ස කියන්නෙ වැස්ස එන්නෙ නැති අවුරුදු හැදෙන්න පුලුවන්
    මේක මචං සුළි කුණාටුවක්
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,158
    12,073
    113
    පව් බන් මම මෙයාව අදුනනවා. මූ මාර කන්ටෙන්ට් එකක් සමාජයට දෙන්නේ. ටෙක් සයිඩ් එකේ... මේ වගා ක්‍රමයට රැල්ලට ගියා වගේ තියෙන්නේ. දන්න විදියට බර ගානක් වියදම් කරලා. සේවින්ස් වගේ දේවල්. මූට නම් හරියන්න ඕන . එකෙන්ම. ලොවෙත් කරදරයක් වෙන්න එපා
     
    • Like
    Reactions: $onny and MOZ

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    ඔවායෙ අනිත් පැත්ත වෙන්න පුලුවන්, ලන්කාව වැඩිය experience කරලා නැ. නියඟ. මෙහෙම වැස්ස කියන්නෙ වැස්ස එන්නෙ නැති අවුරුදු හැදෙන්න පුලුවන්
    මම කියන්නෙ ඔය වගෙම නියඟ එන්න පුලුවන් ඉස්සරාහාට
    එහෙම ආවොත් අපි රටඉඳි වවනවා

    දැං සතුටුද